වාහනේ උබට සාදාරනයි කියල හිතෙන ගානට ඉල්ලපන්. කට්ටිය කීවට වාහනේ තියන ලෙඩම කියන්න එපා. එතකොට අයිතිකාරයටත් එපා වෙනවනේ බන්. අනිත් එක පොරට දැනෙන්න ඇරපන් උබ ඉල්ලන ගාන තමා උබ අතේ තියෙන්නේ කියල :) මොකද සල්ලි පෙන්නපුවම අපි හිතනවනේ මු මම දැන් සල්ලි දෙන නිසා අනිවා දෙයි කියලා ඉල්ලන ගානට. ඒ වගේම වාහනේ...