මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. මගෙ ලග දැන් තියෙන්නෙ SLT 512kbps Unlimited (:P) Internet Connection එක. මට හිතෙනව ඒක අලුත් 8mbps connection එකට මාරු කරන්න.
උඹලගෙ Experience එක අනුව මොකද කියන්නෙ. මම 8mbps (http://www.slt.lk/broadband/p_family.html)එකට මාරු වෙන්නද. නැත්තම් තියෙන Connection එකේම...