Sleek Saloon ??

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචන්ලා උඹල Sleek එකෙන් Hair cut එකක් කරගෙන තියෙනවද. කීයක් විතර යයිද ?

    මට වැඩි සීන් එකක් කරන්න ඕනෙ නෑ. මූනට ගැලපෙන hair cut එකක් කරගන්න ඕනෙ.

    නැත්නම් වෙනත් හොද තැන් තියෙනවද

    :confused::confused::confused: ;););)