1. Hasistranger

    තොරණේ විස්තරේ

    ඔයාලා ගොඩක් ය දකින්න ඇති මම කලින් ඔයාල එක්ක බෙදාගත්තා වගේම ඔයාලගේ අදහස් ඉල්ලුවා මම හදපු ට්‍රැවල් වෙබ් ඇප් එක ගැන . ඉතින් මම අද පෙන්නන්න යන්නේ, මම ඇ ඔයාලා එක්ක බෙදාගත්ත ඇප් එකේ ඒ Admin Console එක , මෙතනින් තමයි මම හැම දේම කරන්නේ. මේක වෙනම project එකක් විදිහට තමයි මම maintain කරන්නේ. මේකේ තියෙනවා...
  2. Hasistranger

    ඔයාලගෙන් උදව්වක් ඕනේ

    කට්ටිය දන්නවා ඇති මම හැදුවා ලංකාවේ ට්‍රැවලින් වලට ලේසි වෙන්න මගේ බකට් ලිස්ට් එක දාල සයිට් එකක් , එකෙන් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න. මම ඉතින් සයිට් එකේ පොඩි පොඩි වෙනස්කම් දිගින් දිගටම කරනවා , එකේ performance වැඩි කරන්න වගේම අලුත් අලුත් features එකතු කරනවා. ඉතින් මට ඔයාලගෙන් උදව්වක් විදිහට ඕන...
  3. Hasistranger

    මම හදපු පොඩි Tool එකක් - Part 3

    ඔයාල කලින් දකින්න ඇති මම හැදුව ට්‍රැවල් කරන්න කැමති අයට ලේසි වෙන්න , මගේ ට්‍රැවලින් බකට් ලිස්ට් එකට තව අතිරේක දේවල් එකතු කරලා වෙබ් ටූල් එකක්. අද මම කියන්න ආවේ ඒ ටූල් එක මම අප්ග්‍රේඩ් එකක් කරා. කලින් මම හදල තිබ්බේ HTML සයිට් එකක් විදිහට, එතැනදී performance ප්‍රශ්න තියෙන නිසා මම React වෙබ් ඇප්...
  4. Hasistranger

    මම හදපු පොඩි Tool එකක් - Part 2

    ඔන්න මම කලින් දාපු මගේ Travel Tool එකේ පොඩි upgrade එකක් කරලා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ. අලුත් functions විදිහට මම add කරේ මෙන්න මේවා, 1. අපි plan කරපු route එක අවට තියෙන පෙට්රෝල් ෂෙඩ් , හෝටෙල්ස් , රෙස්ටෝරන්ට්ස් බලාගන්න පුළුවන්. 2. අපි select කරන location එක අවට තියෙන tourist attractions...
  5. Hasistranger

    මම හදපු පොඩි Tool එකක්. හොදයිද කියල බලහල්ල

    හායි මචන්ලා , මම ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි , ගොඩක් අය නිවාඩු දවසකට ඇවිදින්න හොද Locations මොනාද කොහෙද කියල හිතාගන්න බැරුව , Route Plan එකක් හදාගන්න බැරුව Groups වල අහනවා. මම ඉතින් හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න මම මගේ ගමන් බිමන් වලට මම පාවිච්චි කරන මම හදාගත්ත පොඩි tool එකක් ඔයාලත් එක්ක බෙදාගන්න...
  6. Hasistranger

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

    හායි බ්‍රෝ ලා අදත් මම ගේනවා ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ වැදගත් වෙයි කියල හිතෙන දෙයක් . මම කලින් ඔයාලත් එක බෙදාගත්තා මම මට කියල හදාගත්ත App. මම අද ගෙනාවේ එකේම upgraded model එකක්. කියන්න ඕන මම මේක තනිකර හැදුවේ Google Gemini AI එකෙන්. මට ඕන කරන විදිහට Tailored APP එකක්. මේක Computer & Mobile දෙකම...
  7. Hasistranger

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

    Thread Deleted , Passe okkoma hadala dannam , waradila magadi post une
  8. Hasistranger

    Movie Studio Intros

    අඩෝ නිකන් ඉද්දි ආසාවට හොයල බැලුව, පොඩ්ඩක් බලහන්කො අඩෝ පට්ට feeling එකක් එන්නේ බන් මේ ටික බලද්දී
  9. Hasistranger

    Rescue Dashboard

    Menna meka balapalla . Godak wadagath . wadi wisthara type karanna nam amaruyi kollo. https://floodsupport.org/sos/dashboard
  10. Hasistranger

    Network වැඩ්ඩො එන්න බලන්න

    Boys මෙන්න මේකයි මට කරගන්න ඕනේ. මගේ ලග තියෙනවා පහල පින්තුර වල වගේ router 2k 01.Dialog wifi router එකක්. 02.Thomson TG585 wifi router එකක්. මෙතැනදී dialog router එකේ තමයි sim එකක් දාල internet connection එක තියෙන්නේ . අනිත් router එක DSL connection එකක් දෙන්න ඕනේ , එත් කිසිම connection...
  11. Hasistranger

    Software developer /programmer ලාගෙන් පොඩි උදව්වක් ඕනේ.

    මෙන්න මේකයි කතන්දරේ . database එකක data වගයක් තියෙනවා පහල විදිහට database එකේ තියෙන data ටික arraylist එකකින් output කරන හැටි තමයි පහලින් තියෙන්නේ . මේ data ටික පෙන්නන්න ඕනේ කරන්නේ එකම item code එකෙන් තියෙන item qty ටික එකට එකතු කරලා. ඒ code එක උඩ තියෙන expected output එක ගන්න...
  12. Hasistranger

    Ceylinco Motor Insurance

    Ceylinco Motor Insurance eke Spare parts division eke kawruhari meke innawada ban. Ceylinco eke unge wada nisa epa wela thiyenne ban. Last Saturday mage Motorbike eka (Japan - Honda Hornet 250) accident una. Ekedi bike eka garage ekata daala estimate ekak dunna repairings walata. Mun e estimate...
  13. Hasistranger

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

    කොහොමද කට්ටිය. මම අද අරගෙන ආවේ , මම හදපු පොඩි software කෑල්ලක් ඔයාලත් එක්ක බෙදාගන්නයි. මුලින්ම කියන්න ඕනේ, මේක මම මගේ තනි පාවිච්චියට මටම කියල හදාගත්ත එකක් , ඉතින් මේක සුපිරි ගනයේ එකක් නෙමෙයි වගේම අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. එත් ඉතින් මම හිතුව මේකෙනුත් වැඩක් ගන්න පුළුවන් කට්ටිය ඇති කියල...
  14. Hasistranger

    ගෙදර ඉදගෙනම තමන්ගේ බයික් වල තියෙන වැඩ කරගන්න විදි

    මේක දාන්න මට හිතුනේ, මගේ බයික් එකේ (Honda Hornet 250) එකේ engine oil replace කරන්න වගේම front fork oil seal replacement එකක් කරගන්න තියෙනවා. ගොඩක් වෙලාවට මම කරේ ඉතින් garage එකකට දාල හදාගන්න එක.එත් ලගකදී ඉදල මට හිතුනා මේ වැඩ දෙකම මම තනියම ගෙදර ඉදගෙන කරගන්න කියල ආසාවක් ආවා.සාමන්‍යයෙන් පොඩි පොඩි...
  15. Hasistranger

    තමුන් මොකද කරන්නේ ......?

    අපේ ජීවිතේ අපි හැමෝටම නොයෙක් වර්ගයේ හීන තියෙනවා, ආසාවන් තියෙනවා, මෙහෙම තිබ්බොත් හොදයි, අරහෙම තිබ්බොත් හොදයි, මට මේ දේ ලබාගන්න ආසයි , අර දේ ලබාගන්න අසයි වගේ නොයෙකුත් අසාවන් හීන පොදි බැදගෙන ජීවත්වෙනවා. ඒත් අපි හැමෝටම ඒ දේවල් ලබාගන්න බැරි හේතු ගොඩක් තියෙනව , මුලිකම දේ මුදල්. පොඩි ගණන් නෙමෙයි ලොකු...
  16. Hasistranger

    Network Attached Storage (NAS) - DIY

    හරි මම අද පෙන්නන්න යන්නේ , මීට සති කීපයකට කලින් කරපු වැඩක් ගැනයි. මේක තමයි මම ගෙදරදීම NAS එකක් (network attached storage ) එකක් හදාගත්ත එක.ගොඩක් අය ඉතින් මේ ගැන දන්නවා ඇති , එත් නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න කියල තමයි මේක මම දාන්නේ . හරි මෙහෙමයි මම වැඩේ කරේ , මගේ ලග තිබ්බා පරණ HDD 6ක් විතර ...
  17. Hasistranger

    Computer Work Bench - DIY

    ඔන්න කාලෙකින් ආවට පස්සේ මම මේ දාන පළවෙනි Thread එක, මේකෙදි මම පෙන්නන්නම් මම ලගදි හදපු Computer Table එක. මෙතනදී මට ඕන කරේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් තරම් ඉඩ පහසුව තියෙන්නයි මගේ laptop එක තියාගන්නයි පුළුවන් විදිහේ මේසයක් හදාගන්න එකයි. එතැනදී මම කල්පනා කරා ගෙදර තිබ්බ පරණ palette කීපයක්...
  18. Hasistranger

    කාලෙකට පස්සේ

    අවුරුදු කීපයකට පස්සේ අද තමයි එළකිරි එකට ආවෙ , කලින් තිබ්බ lifestyle එකත් එක්ක කිසිම ඔලුවට නිදහසක් තිබ්බේ නැහැ. දැන් තමයි ආයෙත් පොඩි නිදහස් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ , දැන් කිරිය ගොඩක් වෙනස් වෙලානේ , බර පන්තියෙන් improve වෙලා , සතුටුයි , ගොඩක් දේවල් ඉගෙන ගත්ත සාකච්චා කරපු තැනක් මේ විදිහට...
  19. Hasistranger

    Honda Hornet එකක් ගන්නවනම් බලන්න ඕනේ දේවල්

    මචන්ලා මට දැනගන්න ඕනේ Honda Hornet (CB250F1) එකක් ගන්නකොට බලන්න ඕනේ කරන මුලික දේවල් ටික මොනාද , සහ ඒවා බලන්නේ කොහොමද , bike එකේ condition හොදයිද කියල අදුරගන්නේ කොහොමද කියල දැනගන්නේ කොහොමද? තව මේ දවස් වල හොද condition තියෙන CH 125 model එක යන ගාන කීයක් වෙනවද? රත්තරන් ගාපුව නෙමේ.

    No contents