මචන්ලා මට කරුණු කීපයක් දැනගන්න ඕනේ sea cargo taxes සම්බන්දව.මම ඊලග මාසේ ලංකාවට එනවා.මම ඉතින් cargo එකක් දානවා, එකේ තියෙනවා electrical house hold items වගයක්(refrigerator , washing machine , television , home theater system , cooking range) ඔන්න ඔය වගේ ප්‍රධාන කීපයකුයි තව පොඩි පොඩි items වගයකුයි...