පරක්කු වෙන්න එපා මචන්..උබට ඒකි සමීප නිසා ..උබට වැදගත් දෙයක් පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න තියනවා කියලා ඒකිට කියපන් ..උබේ හිතේ තියන අදහස කියපන්..ගොඩක් කෙල්ලෝ කැමතියි කෙලින් කතා කරනවා නම්..කාගෙන් වත් අහගෙන කරනවට වඩා තැනේ හැටියට ඇනේ ගහපන්....පරක්කු වෙන්න එපා