1. E

    ජරා පොලිස් කාරයෙත්-දැක්කද මේක

    ජරා පොලිස් කාරයෙත්-දැක්කද මේක ජරා පොලිස් කාරයෙත්-දැක්කද මේක t_8MyE7bfJg
  2. E

    උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

    උබට එයාව හොදින් බලා ගන්න පුලුවන් නම් එච්චරයි මචන්..ඉස්සරවෙලා ඒක හිතලා බලපන් උබ එයාව බදිනවා කියන්නේ එතන මනුශ්‍යත්වයටත් වඩා උතුම් දෙයක් තියනවා..කේල්ලෙක්ව බදින හැම කොල්ලෙක්ටම ලැබෙන්නේ නැති ආත්ම තෘප්තියක් උබට ලැබෙනවා අනිවා.අපි කියනවට වඩා උබට හිතෙනවා එයාත් එක්ක ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒක...
  3. E

    විජයග්‍රහනයේ සැමරැම

    හමුදා ශක්තිය ෙපන්නනවට වඩා අර්ථවත් ෙද්වල් තියනවා කරන්න ෙවන රටවල් ෙකාෙහාම වියදම් කරනවද කියලා දන්ෙන් නෑ මචන් ෙම්ක ලංකාව අපි සාමාන්‍ය ජනතාව අපිට දැෙනන ෙද් කිව්ෙව්..පටලවා ගන්න ඒපා රටකට අාරක්ශාවක් තිෙයන්න ඔ්න සක්‍රීය අාමි ඒකක් ඉන්නත් ඔ්න ඒකය් ෙම් අනවශ්‍ය වියදම් ඒකයි සම්බන්දයක් නෑ පටලවා ගන්න ඒපා..
  4. E

    විජයග්‍රහනයේ සැමරැම

    විජයග්‍රහනයේ සැමරැම අනේ මන්දා මචන්ලා උඩින් යනවා පැයෙන් පැයට විජයග්‍රහනයේ සැමරැමට මාතරට මේ වියදම් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට ලබා දෙනවා නම්? කොච්චර ඇතිද ආබාධිත රනවිරැවන් ..මේ වියදම් කරන මුදලින් ඒ සියලුම රණවිරැවන්ට හොද ජීවිතයක් ලබා දෙන්න පුලුවන් ඇති
  5. E

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    කැම්පස් කම ඇගට ගත්ත උන්.. මම නම් කැම්පස් ගිහින් නෑ මචන්ලා..ගිහිපු යන උන්ට අපහාස කරන්නවත් නෙවෙයි මගේ අදහසක් මම දක්වන්නේ මෙතන..කටිටියක් කියනවා උබලා මොනවද බන් ගන්න ආතල් අපි කැම්පස් ගිහින් ගන්න ආතල් බැලුවම කියලා..එකට නම් මම එකග නෑ මොකද පරිසරේ ස්ථානය වෙනස් උනා කියලා කැම්පස් එකේ උන් අමුතු මැජික් එකක්...
  6. E

    godaddy renewal coupon එකක් ඕන

    බම්ප්
  7. E

    godaddy renewal coupon එකක් ඕන

    මචන්ලා මට godaddy renewal coupon එකක් ඕන...
  8. E

    අවවාදයයි මල් පෙති වන් කෙල්ලන් !

    කෙල්ලො නම් පරිස්සමින්
  9. E

    ඕනම නො එකකින් එස් එම් එස් යවන්න

    ඕනම නො එකකින් එස් එම් එස් යවන්න ඕනම නො එකකින් එස් එම් එස් යවන්න පුලුවන් ක්‍රමයක් නැද්ද මචන්ලා ටික කාලෙකට කලින් එහෙම සයිට් තිබ්බා දැන් අලුත් ඒවා නැද්ද මොකුත්?
  10. E

    Google AdSense Wire Transfer Now in Sri Lanka

    machan bank ekata aawada slli kiyak kapaagenada?
  11. E

    adsense wire transfer ගැන දන්නවද?

    bump kiyak kepenawada mekata
  12. E

    adsense wire transfer ගැන දන්නවද?

    thanks machan udawwata!
  13. E

    adsense wire transfer ගැන දන්නවද?

    එච් එන් බී පුලුවන් වෙයි නේද?

    No contents