KEY BOARD TRICKS ☺☻☺
අද නම් ඉතින් අමුතු මැජික් එකක් නෙවේ කියන්න යන්නේ ! ;)
අපි Key Board එකෙන් සාමාන්‍ය විදියට type කරගන්න බැරි Symbols type කරගන්නේ මෙන්න මෙහෙමයි !:cool:
මේවට කියන්නේ
Special ALT Characters
කියල !;)
ඒකියන්නේ Alt එක Press ක්රගෙඅ තමා මේ Codes Type කරන්න ඕනේ !
Alt+0160 නම්...