Windows 7 : Hacks ~ Part I ~

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Windows 7 Hacks

    macbook-windows-7.jpg


    වහිනවා නටාර් වෙන්න ! :baffled: කම්මැලී කියන්නෙ උපරිමයි ! :rolleyes:
    ඒක නිසා පුංචි පහේ Tread එකක් අබරන්න කියල හිතුනා ! ;)

    Windows 7 Hacks කියල හැමෝම දාන ඒවා නම් දාන්න අදහසක් නෑ !:rolleyes: වැඩිය කව්රුත් කතා බහ නොවෙන හැක්ස් ටිකක් දාන්නම් හොදේ ! (hacks යනු ටොෆියක් නොවන බව කරුණාවෙන් සලකන්න :rofl:)


    1. Activate නොකර windows 7 use කරමු ! :cool:

    කව්රු හරි අහන්න පුළුවන් ඒ මොකටද Crack එකක් දාලා Activate කරනව නෙ කියලා !:rolleyes:

    ඒත් මේ Trick එක නිකමට දැන ගෙන ඉන්න එක හොදයි ! :cool: මොකද කවද හරි ඕන වෙයි නෙ ! :love:

    මෙහෙමයි කොරන්නේ !
    මුලින්ම Command Prompt එක Administrator විදියට Run කොරන්න ඕනා !


    cmd-2-.jpg



    ඊට පස්සේ ! slmgr -rearm කියල Type කරලා Enter කරන්න ඕනා ! :cool:

    cmd-3-.jpg


    මේ Command එක තුන් වතාවක් use කරන්න පුළුවන් ! එකියන්නේ Windows දාලා Activate කරන්නේ නැතුව දින 120 පාවිච්චි කොරන්න පුළුවන් ! :love: හරියට කළා නම් ! windows Script host එකෙන් massage එකක් එනවා ! Restart කෙරුවොත් ප්‍රතිපල ගෙන දේ කියලා ! :cool:



    2. Boot Screen එක වෙනස් කරමු ! :cool:

    කලිනුත් දාලා තිබුන දැක්ක Tread එකක්..:cool: ඒත් මාත් දානවා නැත්තම් කැතයි වගේ ! :baffled:

    http://www.coderforlife.com/projects/win7boot/Win7BootUpdater.exe

    Win7BootUpdater.png


    Me Software එක Download කරලා ලේසියෙන්ම වෙනස් කර ගන්න පුළුවන් ! :cool: tune up Utilities වලිනුත් පුළුවන් ඔන්න ! :cool::love:



    3. Logon එක වෙනස් කරමු ! :cool:

    Run එකේ හරි Start මෙනු එකේ හරි Regedit කියල type කරලා Registry Editor එක Openg කර ගන්න ! :cool:

    HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
    කියන key එක open කර ගන්න ! :cool:

    ඒකෙ තියන OEM Background කියන ඩී වර්ඩ් Value එක ඩබල් ක්ලික් කරලා 1 දෙන්න ! :cool:

    එහෙම එකක් නැත්තම් ! write click කොරලා OEM Background කියලා Dword value එකක් හදා ගන්න ඕනේ හොදේ ! :sorry:

    ඊට පස්සේ අපිට ඕනේ ! backgroundDefault.jpg කියලා Rename කරපු kb 245 ට අඩු jpg image එකක් ! අන්න ඒ image එකSystem32 වල තියන oobe\info\backgrounds කියන Folder එකට දාන්න ! :cool:

    මැසිම Restart කොලාම එයි සුපිලියට ! :cool::love::love::cool:

    change-windows-7-login-screen.jpg


    ඒ කිව්වේ අමාරු කොරමේ නේ ! :cool:

    මේ තියෙන්නේ ලේසි කොරමේ ! :cool:

    a1.jpg


    http://tweaks.com/software/tweakslogon/download/tweakslogon.zip

    Software එක බෑවා ! වෙනස් කොලා ! :cool:


    4. Stopping User Account Control

    ගොඩක් කස්ටිය Windows දැම්ම ගමන් කරන දෙයක් තමා UAC Disable කිරීම ! මොකද ඒක මල වදයක් ! මොකක් කරන්න ගියත් කරන්න ඕනෙද කියල අහනවනේ !:baffled:

    ඒක කරන්නේ මෙහෙමයි !
    Start menu එකේ ! UAC කියල type කරලා Enter කරන්න !

    එතකොට මේක එනවා ! එකේ තියන Slider ඒක Never Notify කියන තැනට අදින්න ! :cool:

    slider.jpg



    5. Stopping the Software Compatibility Assistant :cool:

    මේකත් Windows 7 වල එන තවත් වදයක් ! මොකක් හරි පරණ Software එකක් දැම්මහම හරි නැත්තම් හරියට Software එකක් install උනේ නතුවහම හරි හැම තිස්සෙම කෑ ගහනවනේ ! "This Software Might not have Installed Correctly" :sorry:

    60735d1268552312t-program-compatibility-assistant-enable-disable-bb756937_ac_pca_11-en-us-msdn_10-.jpg


    ඒක කරන්නේ මෙහෙමයි !

    Start menu එකේ gpedit.msc ගහල Groupe Policy Editer ඒක Open කරල තමා ඒක කොරනන්න ඕන ! එත් මම මෙතන පොඩි Registry hack එකකින් ඒක කරන විදිය දාන්නම් !:love:

    මේ Registry Settings download කරගන්න !

    Enable කිරීමට ! :cool:
    Download


    Disable කිරීමට !:cool:
    Download

    එට පස්සේ ඒවා Open කරලා ! ඒක ලේසියෙන් කර ගන්න පුළුවන් !:love:

    අඩේ දැන් නම් මහන්සී බන් ! :baffled::sorry::baffled:

    තව ලොට්‌ එකක් තියනවා ! තව Treads දෙක තුනක් දාන්න වෙයි වගේ ! :sorry:


    එසේ නම් අපි කැපුනා !
    බුදු සරණයි !


    අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

    PC Tricks >>

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..


    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

    Key Board Tricks දන්නවද ?


    Other >>


    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    me part eka thama siramaaaaa... :D

    (hacks යනු ටොෆියක් නොවන බව කරුණාවෙන් සලකන්න )

    lolz.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    me part eka thama siramaaaaa... :D

    (hacks යනු ටොෆියක් නොවන බව කරුණාවෙන් සලකන්න )

    lolz.....

    Sha Maru Ne Boss
    Ela Ela Mamath Win 7 Den Use Karanne
    Thanks Hack Tricks Walata
    Thanks Lot


    start bar eke logo eke petta maaru karanna hack ekak danne nedda oya?

    එල එල පට්ට ත්‍රෙඩ් එකක්
    තෑන්ක්ස්:D:D:D

    patta pata pata uparimai ela..!

    තැක්ස් කිව්වෝ ! :cool::cool::cool:
    9.gif
    :cool::cool::cool: