මමත් කැම්පස් කාලේ සෙට් එකක් එක්ක නැට්ටටම ගහලා වෙච්ච සීන් එකක් ,
ගසලා ගසලා අපේ එකෙකුට උන් හිටිතැන් මතකත් නැ , උගේ අයියා කෙනෙකුගේ ගෙදර බෝඩ් වෙලා හිටියේ 255 පාරේ මට මතක විදිහට හොන්නන්තර ද කොහෙද , අපි මු අරගෙන එනවා චැලි 2 කින් ( ඒ කාලේ අපේ ගමන් සගයා ) කොහොම හරි කොන්ක්රීට් වැඩපලක් එක්ක තියන ගෙයක්...