මට හීරෝ හොන්ඩා GLAMOUR 125 ,HUNK150, හෝ CBZ 150 වර්ගයේ යතුරු පැදි 2ක් මිලදී ගැනීමට අවශ්‍යයි ,2012 2014 අතර නිෂ්පාදිත මනා නඩත්තුවෙන් යුතු යතුරුපැදි සොයාගැනීමට එළකිරි මිතුරකුගේ සහය පතමි
මේ යතුරුපැදි පිලිබඳ දැනුවත්කිරීමක්ද කාරුණිකව අපේක්ෂා කරමි
මේ යතුරුපැදි පිලිබඳ දැනුවත්කිරීමක්ද කාරුණිකව අපේක්ෂා කරමි
Last edited: