සපුගස්කන්ද වැහැවේ ඉංදියාවට දෙන්න වෙන්න බැරිද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ හොඳයි ඵහෙමම වෙයන්..චීනෙට බැණ බැණ ඉන්දියන් ඩස්පයොන්ට පුක දුන්නනේ මේකේ උනුත්..තොපිට හරියන්නෙ පාරේ රෙන ඉන්දියන් ඩස්පයොම තමා.ඉන්දියන් උන් ලංකාවේ පදිංචි වෙලා උඹලගෙ ගේ ඉස්සරහම රෙන කොට තේරෙයි චීනේ අගේ...🤣🤣🤣
     
    • Haha
    Reactions: magadia

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සපුගස්කන්ද වැහැවේ ඉංදියාවට දෙන්න වෙන්න බැරිද?
    මේකත් විකුනයි වගේ. ඉට පස්සේ ඉතිං තෙල් මිලටත් දෙයියන්ගේම පිහිටයි.
     
    • Haha
    Reactions: SDCR

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විකුණලා දානවා නම් හොඳයි. මේ රෙද්දත් පාඩු ලබන ව්‍යාපාරයක්. ආණ්ඩුව අතේ තියෙනව නම් නිකම් අහුලාගෙන විකුනන්න තියෙන දෙයක් වුනත් පාඩුවට තමා කරන්න වෙන්නේ