මොන වර්ගේ ඇණයක් ද මහත්තයා. ඇණ ගොඩක් තියෙනවනේ මහත්තයා. කම්බි ඇණ තියෙනවා. ඒකෙත් දිග අගල් ගාන අනුව තියෙනවා. තව Dry Wall Screw තියෙනවා. එතකොට අමානෝ Screw තියෙනවා. ඒකෙත් මහත්තයා Wood Steel කියලා දෙකක් එනවා. තව Roofing Screw කියලා ඇණ තියෙනවා. ඇස්බැස්ටෝස් ශීට් වලට දාලා යතුරෙන් කරණවන්නේ. තව කොන්ක්‍රීට්...