ලංකාවේ මොන කෝච්චියද බන් වෙලාවට දුවන්නේ ? කෝච්චියේ යන්නේ කාලය ගැන ලොකු වටිනාකමක් නැති, උදේ යන්න ඕන ගමන රෑට ගියත් අවුලක් නැති උන්නේ. අර කොටුවේ ලවුඩ්ස් පිකර් එකෙන් කිව්වොත් කියන්නෙ අරක පරක්කුයි / මේක පරක්කුයි / අරක අද දුවන්නේ නෑ කියලානේ. :ROFLMAO: :ROFLMAO:
මම දවසක් විනොදෙට කෝච්චියේ ගිහින්...