1. S

    උමන්දාවෙන් දීල තියෙන ආතල්

    හරකෙක්ගෙන් කිරිගන්න යන එළකිරි වැසියෙක්............. :rofl: :ROFLMAO:
  2. S

    අලුතෙන් bike එකක් ගත්තාම නීතිය

    ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි. අලුතින් ගන්නේ නැතුව පරණ එකක් ගනින් මචන්. (හැබයි ඉතින් හැම එකාම නැගල නැගල ලෙලි යන්න පැදපු ඒවානම් වැඩක් නෑ.) :ROFLMAO:
  3. S

    Car Wash එකක් දාන්න ideas ඕනේ...

    පාඩුවක් නම් නැතුව් ඇති. වතුර බිල් / ලයිට් බිල් ගෙවල වැඩ කරන එවුන්ට ගෙව්වම සොච්චමක් ඉතුරු වේවි. අනික බන් ඕවයේ වැඩට එන්නේ වෙන ජොබක් නැති උන්නේ, උන්ගෙන් වැඩ ගන්නත් මහන්සි වෙන්න ඕන. ඔයිල් / ටයර් / බැටරි / ටින්ට් වගේ දේවල් ටිකකුත් එකතු කරොත් ගානක් හොයාගන්න පුළුවන් වේවි.
  4. S

    Car Wash එකක් දාන්න ideas ඕනේ...

    කාර් හෝදලා ලොකු ගානක් හොයන්න බෑනේ බන්. ස'විස් ස්ටේෂන් එකක් දාන්න.
  5. S

    Car Wash එකක් දාන්න ideas ඕනේ...

    හෝදන්න විතරද බන් ?? ස'විස් ස්ටේෂන් එකක් නෙමෙයිද ?? හෝදන්න විතර නම් කඩුගන්නාවේ ඇති හෝස් ටිකයි, බකට් ටිකයි.
  6. S

    ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට ආ සුදු ලමයි 🇦🇺❤️

    :ROFLMAO: දිනුව බන්. මගේ යාලුවෙක් හිටිය. උගේ නෑදා වෙන පොරක් තමා ඔය. එතකොට මම එළකිරි එන්නේ එකවුන්ට් එකක් නැතුව. මම යාළුවා කියන විස්තර අහගෙන මේ එකවුන්ට් එක හදල ත්‍රෙඩ් එකක් දැම්ම. දැම්ම විතරයි මේකේ උන් රෙප් කපාගෙන කුණුහරුප කියාගෙන ආව. මම අරුව දැකලවත් නෑ, කොටින්ම උ මගේ දිස්තික්කේවත් නෙමෙයි. මුන්...
  7. S

    ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට ආ සුදු ලමයි 🇦🇺❤️

    අහ්හ්......... දැන් තමයි වැඩේ තේරුනේ.
  8. S

    ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට ආ සුදු ලමයි 🇦🇺❤️

    උබේ ගොඩක් ත්‍රෙඩ් වල (90% කට වඩා ) යටින් තියෙන්නේ ලංකාව හොද නෑ, ඕස්ට්‍රේලියා තමා සුපිරි කියන ලයින් එක. ඇයි බන් උබ ඔච්චර ලංකාව පහතට දාල ත්‍රෙඩ් දාන්නේ ?? උබට ලංකාව හොද නැති උනාට අපිට අපි ඉපදුන රට වැදගත්. (උබට වඩා ලෝකේ දියුණු රටවල් ගණනාවක මම ගිහිල්ල / ඉදල තියනව බන්) :cool:
  9. S

    ඔස්ට්‍රේලියාවෙන් ලන්කාවට ආ සුදු ලමයි 🇦🇺❤️

    ආසියාවෙන් රිංගපු කළුවො ඇවිල්ල නැද්ද?? උන් ඉන්ටනෙට් එකේ රගනවා ඇති. :ROFLMAO:
  10. S

    අඩේ අපේ පූසි ඊයෙ හවස ඉදන් තාම ගෙදර ආවෙ නෑ බං

    උබ හිතුවද මේ ත්‍රෙඩ් එක උබේ පුසී කොහේ හරි ඉදන් ෆෝන් එකකින් කියවාවි කියල. ත්‍රෙඩ් දම දම ඉන්නේ නැතුව පාරට බැහැල හයියෙන් පු..සී... පු.... සී මගේ සුදු පු... සී ගාල අඩ ගහ ගහ පලයන්. කොහෙන් හරි පුසී සෙට් වේවි.. එහෙම බැරි නම් අර වල් පුසෝ සෙට මෝල් වෙලා කෑගහන්නේ "ඥඥාව්... ඥා..ව්‍ ගාල සැරට. අන්න ඒ...
  11. S

    BOC Credit card statement ප්‍රශ්න 🥴

    Supermarket වල ඔෆස් දුන්නේ අඩ අඩ. කාගිල්ස් දුන්නෙත් ඕනවට එපාවට. spar ඇත්තෙත් නෑ. ආපිකෝ කාර් එක පිරෙන්න බඩු ගන්න ඕන ඔෆස් ගන්න. :ROFLMAO: කිරි පිටි ගන්න ගියාම සමහර කඩවල් කාඩ් එක අතට අරන් ආපහු දෙනවා මේකෙන් පිටි ගන්න බෑ කියල. :lol::lol: අනිත් බැංකු වල කාඩ් පාවිච්චි කොරල බලන්න. ආස හිතේවි !!
  12. S

    BOC Credit card statement ප්‍රශ්න 🥴

    ඔය ලඩිය අයින්කරලා දාල හොදට offers දෙන කාඩ් එකක් ගන්න.
  13. S

    Roof repairs karama ekek Panadura pette?

    වහල රෙපයාර් කරන්න ඕන නෑ බන්. ඇඳට උඩින් කුඩයක් එල්ලාපන්. :ROFLMAO:
  14. S

    විපක්ෂයට ගූ 💩 ගියා 🤣

    මේ මනුස්සය අඩු ස්වභාවික විපත් තියන Denmark / Swiss / Austria කියල රටවල් ලෝකේ තියනව කියල දන්නේ නැතුව ඇති. :ROFLMAO:
  15. S

    මේ වගේ ඩිසයින් වලට කියන නම මොකක්ද බං? කරන එකෙක් ඉන්නවද?

    ඩිසයින් නම් ඉතින් ග්‍රැෆික් දෙයියා තමා @scurvy :ROFLMAO: බැනර් නම් ඉතින් @Heshan Daminda ට කියල ඇඳගන්න. අතින් අඳින පෝස්ටර් වගේ ඕන නම් @AnuradhaRa. වෙබ් සයිට් එකත් ඕන නම් @Nadun26
  16. S

    උමං ගංගාව

    ඔයාටත් තිබ්බේ මාත් කන තියල බලන්නද කියල අහන්න. :ROFLMAO:
  17. S

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    නාය ගියා කියල ඉඩම් නැති වෙන්නේ නෑ. ඕන නම් ඉඩම ප්‍රමානේ අඩු වෙනවා. එම ඉඩම දැඩි අවධානම්, අඩු අවධානම්, අවධානම් නොවන, කියන කැටගරි වලට වැටෙනවා. ඕකෙන් දැඩි අවධානම් අතහැරලා අනිත් ඒවායේ විදිමත්ව පදිංචි වෙන උදාහරණ ලෝකේ ඕනෑතරම් තියනව. ලංකාව කියන්නේ ජන ඝනත්වය වැඩි රටක්. ඉඩම් සීමිතයි. ඒකනිසා කරන්න...
  18. S

    ඉඩමයි ගෙදරයි දෙකම නැති උන අයට කෝටියක්

    1. නාය ගියාට ඉඩම නැති උනේ නෑ. ඉඩම හානි උනා. 2. ගඟට ගියේ ගඟේ රක්ෂිතේ හදපු නිසානෙ. රක්ෂිතේ ඉඩම් උන්ට මුලදී තිබුනෙත් නෑ.
  19. S

    Mam ada re hungak kewa!

    අනාත ආධාර වෙන්න ඇති. :ROFLMAO:

    No contents