ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක


  • Total voters
    157

JBLs

Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    මතකද monson
    avatar564741_2.gif


    මේ එයා තමයි අද උපාසකය වෙලා ඉන්නෙ :yes::yes::cool::cool:;);)
     
    • Like
    Reactions: erozan

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මතකද monson
    avatar564741_2.gif


    මේ එයා තමයි අද උපාසකය වෙලා ඉන්නෙ :yes::yes::cool::cool:;);)

    මේ පේන විදියට සෙනාල් කාරය. monsoon එකවුන්ට් එක දෙතුන් දෙනෙක් පාවිච්චි කරපු එකක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකත් වෙයි හොදේ... දිනනව කියල කලින් දැනුනොත් හරි නැත්තම් දින්නට පස්සේ හරි අදට දේශද්‍රෝහී හිස්බුල්ලා රිෂාඩ් වගේ උනුත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා දේශප්‍රේමී වෙනවා ,තව දුමින්දට ජනාධිපති සමාව ලැබෙනවා , දිලාන් එස් බි එහෙම දැනටම ආවනේ මම හිතන්නේ මර්වින් සිල්වත් ආපහු එයි , දුෂණයෙන් තොර රටක් හදන්න රත්ත්රන්ලා ජොන්ස්ටන්ලා එහෙම අමාත්යදුර දරයි ... :D:D
    ඒක තමා මම කිවේ මොනව උනත් අමුතුවෙන් පුදුමවෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ ඔය නාට්ටිය අපි කලින් දැකල තියෙනවනේ. මයිත්‍රි හංසයට චන්දෙ දුන්න උන්ට දුන්නා වගේ සප්‍රයිස් නැතිවෙයි ඒ හින්ද.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    මේ පේන විදියට සෙනාල් කාරය. monsoon එකවුන්ට් එක දෙතුන් දෙනෙක් පාවිච්චි කරපු එකක්.

    Monsoon accent එක බන්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මෙන්න දැන් ලද විශේෂ ප්‍රවෘත්තියක්...
    මේ අවස්ථාව වන විට

    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 ඇතුලු ගූ එන් පී ලොල්ලන්

    හට රෙද්දේ රෙවී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මෙන්න දැන් ලද විශේෂ ප්‍රවෘත්තියක්...
    මේ අවස්ථාව වන විට

    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 ඇතුලු ගූ එන් පී ලොල්ලන්

    හට රෙද්දේ රෙවී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.


    :sorry::sorry::sorry:

    ශිරන්ති එනකන් හිටියේ