1. vishtcp

    Malaysian or Indian ???

    :yes::yes:
  2. vishtcp

    රොෂේන්_චානක

    :yes::yes::yes::yes:
  3. vishtcp

    මේකද යහපාලනය?

    Sethu Samudran හදන්න දෙන්නත්තෙඉන්දියන් උන්මයි.. ඉන්දියන් Hi-Court 1න් නවත්තලා තියෙන්නෙ උන්ගෙ හනුමා ආපු පාරද මොකද්ද කියලා. ඒක ආයිත් ගේන්න බෑ එහෙම..
  4. vishtcp

    39+ Countries Citizens Of Sri Lanka Can Travel To Without Visa

    Singapore Puluwan.. 30 days..
  5. vishtcp

    පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්

    Its the best location for the Harbor. Direct threat to Singapore Port>..
  6. vishtcp

    නෙෂුස් 5

    Mama use kranne Nexus 5.. Gatte July, elatama wada.. Lumia 1k thibbe kalin. Meke features hodai, user friendly
  7. vishtcp

    Lease

    මචන් lease කරලා නම් ගන්න එපා. මම down payment 1lack දීල ගන්න හැදුවා. ලක්ෂ 3ට lease 1 ගෙවලා ඉවර වෙද්දි ලක්ෂ 5ත් පනිනවා. මොකද්ද බන් අපරදයක්නේ. මම දැන් ඉතුරු ටිකත් එකතු කරනවා.
  8. vishtcp

    catholic කෙල්ලක්

    මචන් සිංහල විදියට බැඳපන්... පල්ලියේදී බැන්දොත් ඉවරයි. අපේ එකෙක් බන්දා ඔහොම. ඌට අත්සන් කරන්න උනා ළමයි කතෝලික විදියට හදනවා කියලා. ඌ දන්නෙත් නෑ අන්තිම වෙනකන්. කෙල්ලෝ කටටයි.. අහල අව්ලක් නැත්නම් සිංහල විදියට බැඳපන්. නැත්නම් මරාලයක් වෙයි.
  9. vishtcp

    අසිරිමත් ඊශ්‍රායලය !

    නියමයි සහෝ... මාත් ආසම රටක්... ඊශ්‍රායෙල් රටේ නගර සේරම තියන්නේ border එකේලු.. කාටවත් ආක්‍රමණය කරන්න බැරි ඒකලු. 24 hrs අවදියෙන් ඉන්නෙ සීමාවේ ඉන්න හැම නගරයක්ම. ඒ military strategies හදන්න සුපිරි මොලකාරයෝ ඉන්නම ඕනි. නියම thread 1ක්.
  10. vishtcp

    කරපු හොඳ වැඩ - Daily Update කරමු

    සීයා කෙනෙක් බස් 1ට නගින්න ගිහින් වැටුනා .... රෑ 8ට විතර... අන්තිම බස් 1 නිසා හෝල්ට් 1න් අද්දනකොට එල්ලුනේ.. කකුල ලෙලි ගිහින්.. බස් එකේම අරන් ගියා බෙහෙත් දාන්න. මම සීයාට සල්ලි දුන්නා බේත් දාගන්න.. මගේ අතින් අල්ලලා පින් දුන්නා මනුස්සයා. සෑහෙන්න දුක හිතුනා මචං....(නුවර හෑදෙනිය බස් 1ක උනේ)
  11. vishtcp

    බයික් පදින එවුන් වරෙල්ලා..

    සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්..... Yamaha FZ එක තමා හොදම
  12. vishtcp

    අතේ ගහන්න කියපු සතා...

    අතේ ගහන්න කියපු සතා... :):):):lol::rofl::rofl::rofl: ඔ්න රටකට බය නැතුව වීස ගන්න.. අතේ ගහන්න කියාපු සතා. ලොවෙත් නෑ... ලෝ වැඩ සගරාවෙත් නෑ... පන්සිය පනහෙත් නෑ... නෝවගෙ නැවෙත් නෑ.... අල් කුරානෙත් නෑ...! :lol::lol::lol::lol::lol: from FB
  13. vishtcp

    ඕස්ට්‍රේලියාවට

    Food, plants, animals and biological goods.
 Declare all food, plant and animal goods, equipment used with animals, biological materials, soils and sand to Quarantine on arrival. If you don't, you could be given an on-the-spot fine or face prosecution...
  14. vishtcp

    Sri Lanka Cricket Team Future Tour Programs

    ela mchooo
  15. vishtcp

    2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

    06:30pm thamai starting.. (IST Time)
  16. vishtcp

    කුරු_කුරුගෙ_තනි_වැඩ

    :lol::lol::lol: Pusage ata 2 iwarai...:rofl::rofl:

    No contents