කරපු හොඳ වැඩ - Daily Update කරමු

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කෙල්ලට අලුත් phone එකක් අරන් දුන්නා බන්. xperia c එකක්. එක අරන් දීල මම අද හිගන්නෙක් උනා :oo:
 
vishtcp

Active member
  • Jul 27, 2013
    118
    25
    28
    සීයා කෙනෙක් බස් 1ට නගින්න ගිහින් වැටුනා .... රෑ 8ට විතර... අන්තිම බස් 1 නිසා හෝල්ට් 1න් අද්දනකොට එල්ලුනේ.. කකුල ලෙලි ගිහින්.. බස් එකේම අරන් ගියා බෙහෙත් දාන්න. මම සීයාට සල්ලි දුන්නා බේත් දාගන්න.. මගේ අතින් අල්ලලා පින් දුන්නා මනුස්සයා.

    සෑහෙන්න දුක හිතුනා මචං....(නුවර හෑදෙනිය බස් 1ක උනේ)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113

    :):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සීයා කෙනෙක් බස් 1ට නගින්න ගිහින් වැටුනා .... රෑ 8ට විතර... අන්තිම බස් 1 නිසා හෝල්ට් 1න් අද්දනකොට එල්ලුනේ.. කකුල ලෙලි ගිහින්.. බස් එකේම අරන් ගියා බෙහෙත් දාන්න. මම සීයාට සල්ලි දුන්නා බේත් දාගන්න.. මගේ අතින් අල්ලලා පින් දුන්නා මනුස්සයා.

    සෑහෙන්න දුක හිතුනා මචං....(නුවර හෑදෙනිය බස් 1ක උනේ)
    :) rep
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Adanam karapu hoda wadakata tiyenne kollekta uge bordin eke ewunta geniyanna ape kaden kaama wagayak dunna dan.. ada hadisiye kade wahanna wela current kapala.. ekanisa wate gewal walatath beduwa :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    iye kollekta set wechcha posh kellekta yawanna kadden msg ekak gahala dunna... uta tawa kellek innawath ekka..
    ekanisa eka hoda wadakda naraka wadakda kiyala matanam terenne naa.. monawa unath hoda hithin karala dunne :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    iye kollekta set wechcha posh kellekta yawanna kadden msg ekak gahala dunna... uta tawa kellek innawath ekka..
    ekanisa eka hoda wadakda naraka wadakda kiyala matanam terenne naa.. monawa unath hoda hithin karala dunne :P

    ඒ උනාට වැඩේ නරකයි කියලා උබ දන්නවා:P:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ada ahamben call karapu adunannewath nathi aiya kenekta help kala.. eya call karala kageda namak kiyala eya eyage yaluwek, magen help ekak one kiwwa..
    ahinsaka kenek kiyala theruna nisa ahuwa..
    eyage nandage duwata labuna laptop ekakata charger ekak ebay eken gennala denna puluwanda ahuwa..
    hawasa eyawa gedarata gennala order eka damma :)