පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්

kudalla

Member
Oct 31, 2006
810
23
0
Its the best location for the Harbor. Direct threat to Singapore Port>..
Meka api 1970 haduwanam Singapore warayata thiyana thana okata ganna thibuna. Dan ithin parakku thamai. Eth ithin parakku wela hari haduwa eka hondai.
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Its the best location for the Harbor. Direct threat to Singapore Port>..

    එහෙම සිංගපූර් වරායට ඩිරෙක්ට් ත්‍රරෙට් එකක් වෙන්නේ නෑ මචන් උන්ගේ ආනයන අපනයන අපිට වඩා සරුයි. අනික උන් ගොඩක්ම නැග්ගේ අරාබියෙන් ගෙන බොර තෙල් වරයේම පිරිපහදු කරන එකෙන් හා ඒවා ආයේ නැව් වලට පුරවන එකෙන්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    funny-creative-ship-pictures-images-photos.jpg


    ඔන්න 42ත් ආව මහත්තයෝ :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉතින් සොන්නයෝ , උබට හරි චුන්ද , වරායවල් තියෙන්නේ නැව් එන්න නැත්නම් පීනන්න නෙවෙයි
    ඔය ඔක්කොම නැව් කාලකන්නියෝ , බලෙන් එහීට යවපුවා ,
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජනාදිපතිවරනය කිට්ටුයි නේ..... ඒකයි.