වයිසරේ ඩාක් කරන් නැතුව පට්ට අවුවෙ පැදපන්කෝ. බෙන්ස් වල හතර වටින් කලු කරන් යන්න හොදයි පොඩි මිනිහගේ වයිසරේ කලු උනාම තමා මුන්ට අවුල.
රජයක් හෝ පොලිසියක් විදියට මේ ව්අගේ ගොන් ආතල් නොදි නියම ප්‍රමිතියට පිටින් තියන හෙල්මට් අලෙවිය තහනම් කලා නම් ඉවරනේ. කඩවල තියන නිසානෙ අපේ උන් සල්ලි දීලා ගන්නෙ
SUPERB MAN....