[/SIZE=4]
Japanese SUV එකක් ගැන හිතනව නම් Toyota Rush (FWD) හොඳයි. Terios ගන්න එපා ඒකේ Differential එක Locked (AWD only).[/SIZE]
රත්තරං;15823324 said:
මචන් මම දන්න කෙනෙක් මම එපා කියද්දි පර්මිට් එකට ටේරියස් එකක් ගෙනාවා. ගෙනල්ලා කියනවා same RUSH නිසාලු ගේනාවේ. මම කිවා rush එකේ VVT-i ඇන්ජිමක් තියෙන්නේ මේකේ DHOC ලබ්බක් තියෙන්නේ එතන ඉදන්ම වෙනස් බොඩිය විතරයි සමාන කියලා. තාම වාහනේ කිලෝමීටර් 1000 පැනලා නෑ. මීහරකා වගේ බන්. යන්නෙම නෑ. කොම්පැනියෙක් කියලා තියෙන්නේ first 1000 පාගන්න එපා කියලා. ඒත් බන් වාහනයක් නම් ඉස්සර කරගන්නම බෑ. 1.3 කොරොල්ලා 121 එකේ ඔටෝ ගියර් එක තියෙනවා නේද, අන්න ඒකටත් අන්තයි. සමහර විට 1000 පැන්නහම ඒකනම් හරියයි. කියන්න බෑ. ගැස්සිල්ලත් වැඩී බන්. අපරාදේ සල්ලි. 35කුයි පර්මිට් එකයි ගියා. හතලිස් ගානක් කියලා යෙන් එක අඩු උනාම 35ට ගත්තේ

රත්තරං;15823324 said:
ඉතින් මචන්, ඕක 4x4 වලට ඕකේ ලොක් බලන් එකක් තියෙනවනේ (2013 මොඩල් එක ) බන්?? AWD නෙමේ නේද?

patta jara diesel gahala aluth wahana unath yanne dun kochchi wage 
අපරාදේ 2nd hand ඔය ගානටත් අඩුවෙන් යන්නේ. පර්මිට් එක ගඟේ මූදේ දැම්ම වගේ.
[/B][/SIZE]
මම ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් Rush එකේ quality එක නම් නැතිව ඇති.![]()
Thanks for bumping an old thread.
මචන් අපි SUV එකක් ගන්නේ petrol consumption එක අඩු කරගන්න නෙවෙයි වෙනත් හේතු (ලස්සන, සුවපහසුව, Ground clearance උස වැඩි වීම ) නිසා. ඒ හින්ද petrol consumption එක ගැන වැඩිය හිතන්න එපා. ඉස්සල්ල හිතල බලන්න ඔබට ඇත්තටම 4WD/AWD ඕනද කියල..
4WD/AWD රථයක ධාවන පිරිවැය වැඩි වීමට හේතු 2 ක් තියනවා.
1. Axel එකෙයි Differential එකෙයි බර එකතු කළහම 200-250kg විතර ලැබෙනවා. ඒ බර රථයට එකතු වෙනවා. (site එකෙන් specs අරගෙන බර compare කරල බලන්න.)
ඔබට 4WD/AWD අවශ්‍ය උනත් නැතත් ඔබට මේ "වැඩි බර" යන යන හැමතැනම ගෙනියන්න වෙනවා. ඒකට පෙට්‍රල් යනවා.
2. රෝද 4 කැරකැවීම නිසා වැඩිපුර ඉන්ධන යනවා. (AWD>4WD)
මේ නිසා 4WD/AWD ඕන නැත්නම් 2nd hand Kia sportage FWD Petrol එකක් හොයල ගන්න. Tucson එකත් හොඳ වෙයි. FWD වාහන වල petrol consumption සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුයි. (Diesel ගන්නව නම් සුපර් ඩීසල් භාවිතා කළ බව දන්නා කෙනෙක්ගෙන් ගන්න. එන්ජිමේ සද්දෙ වැඩි නම් ගන්න එපා. CRDi overhaul කරන්න ලක්ෂ ගානක් යනවා.)
ඩීසල් ප්‍රශ්නෙට ජපන් කොරියන් භේදයක් නෑ. Common Rail නම් ඉතාම ඉහළ ප්‍රමිතියේ ඩීසල් ඕන. හැබැයි parts වල ගානේ හැටියට ජපන් එන්ජිමක් repair කරන්න වැඩිපුර යයි.
Japanese SUV එකක් ගැන හිතනව නම් Toyota Rush (FWD) හොඳයි. Terios ගන්න එපා ඒකේ Differential එක Locked (AWD only).


