~:: Kasun & Rookantha ::~

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    මචංලා අද මම යූtube පැත්තේ කරක්ගහද්දි තමයි මේ විඩිඔස් දෙක දැක්කේ. මටනම් මාරෙට හිතට වැදුනා. උබලත් අහලා බලන්න :) :) :)

    රූකාන්ත ගුණතිලක : සසර වසන තුරු (මුල් ගායනය පංඩිත් අමරදේව මාස්ටර්)



    කසුන් කල්හාර : දුක හාදු දෙන රෑයේ (මුල් ගායනය ගුණදාස කපුගේ මහත්මා)



     
    පිං කෙත හෙළ රන් දෙරණේ, රත්නමාලි සෑ කිරණයි, වගේ ඒවා කියද්දී කවුද ගෑනියෙක් ගේ චාටර් මූණ පෙන්නන්න මුන්ට එච්චරම මෝල් ද? සින්දුවේ තියන ගතිය එහෙම්පිටින්ම නැති වෙනවා.
    රෙප් දුන්නා
     
    • Like
    Reactions: La Singnore

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර

    Thanks Machan


    Thanks Machan


    Thanks Machan


    Thanks Machan


    Thanks Machan


    Thanks Machan

    අංගුලිමාල;16703042 said:
    පිං කෙත හෙළ රන් දෙරණේ, රත්නමාලි සෑ කිරණයි, වගේ ඒවා කියද්දී කවුද ගෑනියෙක් ගේ චාටර් මූණ පෙන්නන්න මුන්ට එච්චරම මෝල් ද? සින්දුවේ තියන ගතිය එහෙම්පිටින්ම නැති වෙනවා.
    රෙප් දුන්නා

    Owu ban. :dull: ::Repped Back:: ;)

    Rooka Live sing Kale Maa Program eke. mama ooka Live baluwa... Puluwannam Trust karapan Mata anduna Rooka Sing karaddi...... Excellent Performance.

    Owu machan matath maarama feel ekak enne Rookantha sing karaddi ban. Maxxama Performance dekak ban. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කසුන් කල්හාර කියන්නෙ පුදුම ගායකයෙක් බං..:love: කසුන් කල්හාර මොන සිංදුව කිව්වත් අහන් ඉන්න පුළුවන් ආසාවෙන්.. :dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Piano eke mics deela thiyana than tika chater bun :oo: Rookantha kasun kalhara gana katha karanna deyak na :D Dan inna gas labbo sindu kaawa. Dan sindu ahanneh na mannun :eek: