රට තුල පිරමීඩ ආයතන කිහිපයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා..අපි මුලින්ම පටන්ගත්තේ ග්ලොබල් ලයිෆ් ගැන හොයන්න..දරුණුම වසංගතය තමයි ග්ලෝබල් ලයිෆ් ..ඒකෙන් කියවෙන්නේ බෙස්ට් ලයිෆ් හොදයි කියන එක නෙවෙයි..අපේ පිටුවේ අපි දාලා තියනවා බෙස්ට් ලයිෆ් කියන්නෙත් පිරමීඩ තමයි කියලා..නමුත් මම පෞද්ගලිකවම ඒ ගැන තවදුරටත්...