රජයේ සේවකයෝ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනි නෑ.. ඒත් තිබුනු වරප්‍රසාද නැති කරන එක අසාධාරණයි නේද..කොහොම හරි බලයට එන්න කරන්න බැරි පොරොන්දු දීලා..අන්තිමට තියන වරප්‍රසාද නැති කරන එක..ඔය පොරොන්දු ගැන බලාගෙන මේ ආණ්ඩුවට චන්දය දුන්න අය කොතරම් ඇතිද.. එයාලා අනාගත රාඡ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප නැති කරන්න කියලා...