ඔව් බස් විතරක් නෙමේ හෙට කොච්චි / දොස්තරලා වගේම ගොඩක් එව්වා ස්ට්රයික් කියලා තමා ආරන්චිය නම්


ඔව් බස් විතරක් නෙමේ හෙට කොච්චි / දොස්තරලා වගේම ගොඩක් එව්වා ස්ට්රයික් කියලා තමා ආරන්චිය නම්

ow oya karana strike ekak hariyata kara nam hari... gahanwa nam kiya kiya inne natuwa bus ekakata duwana nodi gahana one
ethakota uba apiwa colombo geniyanawada ube wahane
ponnaya
හෙට බස් strike එකක් තියෙනවද ? කොලබට එන බස් වලට ගහනව කියන්නෙ ඇත්තද ?![]()
මේකනේ වැඩේ.මිනිස්සු ඉල්ලුව දේවල් නවෙයිනේ ආණ්ඩුව දීලා තියෙන්නේ.. ඉතිං වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.. හැබැයි ආණ්ඩුවට තවම අවස්තාව තියෙනවා.. සාකච්ඡා කරලා තීරණයකට එන්න..