J2 Phone එක use කරන අය ඉන්නවද?

batta77

Member
Dec 25, 2012
572
15
0
J2 Phone එක use කරන අය ඉන්නවද?

Samsung J2 phone එක use කරන අය ඉන්නවද? user experience eka share කරන්න බලන්න...

http://www.gsmarena.com/samsung_galaxy_j2-7357.php
samsung-galaxy-j2-1.jpg
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටනම් සම්සුන්ග් සැටිස් නෑ.. එක නිසා දන්නේ නෑ.... දන්නා කව්රු හරි කියනකම්.

    Bump....
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඉයෙ මම අපේ නංගිට අරන්දුන්නා Samsung Galaxy J2 එකක්,
    Price එක වෙන්නෙ 18 ක් විතර නිසා , 4G, Dual-Sim, Quad-core 1.3 GHz, 1GB RAM, 8GB Internal වගේ දේවල් එක්ක බලද්දි, ඒ ගානට පට්ට වටිනවා.

    විශේශයෙන්ම Super AMOLED capacitive touchscreen එකක් තියෙන එක, මොකද ඔය price range එකට යන ගොඩක් ඒවගෙ තියෙන්නෙ LCD Display + 512 RAM නිසා,

    512MB RAM තියෙන එකකට. Facebook, Whatszpp, Viber වගේ ඇප් දෙක තුනක් දැම්මොත් ජිවිතෙත් එක්ක එපා වෙනවා :D


    Grand Prime එක ඊට වඩා 4 ක් විතර වැඩියි, Video 1080p Recording, Little more battery life එක්ක බලද්දි සැලකියයුතු තරම් වෙනසක් මම නම් දැක්කෙ නැ, Phone එක දිපු samsung Agent කිව්වෙත් J2 එක අවාට පස්සෙ Grand Prime එකේ මාකට් බැස්සා කියලා,

    http://www.elakiri.lk/forum/showthread.php?t=1710729
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18

    Uba aragannada hoyanne, Gannawanam J5 or Grand prime ekak wat ganin ban, oke performance madi, camera quality ekat madi.
    :no::no::no:
    Netnam tawa tikak iwasapan, J3 eka release wenawa December wala, man hitanne eka around Rs.22000 ganna puluwan wei.
    :):):):):)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0

    Uba aragannada hoyanne, Gannawanam J5 or Grand prime ekak wat ganin ban, oke performance madi, camera quality ekat madi.
    :no::no::no:
    Netnam tawa tikak iwasapan, J3 eka release wenawa December wala, man hitanne eka around Rs.22000 ganna puluwan wei.
    :):):):):)


    මම ගත්ත බං....