අර්ශස් සදහා බෙහෙතක්?
කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ... ප්‍රතිඵල ගැන නමි දන්නේ නෑ. වැදගත් වෙයි හිතනවා නම් BUMP කරන්න
අර්ශස් නිට්ටාවට සුව කරන විස්මිත ප්‍රතිකාරයක්
මහාචාර්ය අනුල් පෙරේරා පවසන ආකාරයට AHT හී අඩංගු අකාබනික දියරය රෝගියාටම ගුද මාර්ගයේ තුවාල හා පැළීම්වලට පුළුන් කැබැල්ලකින්...