මචං මේ ටීළුී එකේ features ගැන නම් දන්නේ නෑ
හැබැයි දම්රෝ එකෙන් ගනිං
අද තියන මොන ඉලෙක්ට්‍රොනික් බඩුව උනත් ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර උන ගමන් කැඩෙනවා
ඔක්කොම local market තියෙන්නේ බාල chines බඩුනේ
සමහර ඒවට කැඩුනට පස්සේ පාට්ස් නෑ
ඒ අතින් දම්රෝ service එක නම් නියමයි.වොරන්ටි ඉවර උනත් ගෙදරට ඇවිත් Charge...