1. polwattacom

    TV Series හොඳම එව්වා..

    ස්තුතියි ටිප් එකට... හොයාගෙන බලන්න ඕන..:love::love::love:
  2. polwattacom

    TV Series හොඳම එව්වා..

    එක හුස්මට බලපු එකක් තමයි.. දෙවැනි වතාවටත් බලන්න පටන් ගත්ත.. අලුත් එව්වා සෙට්වුන නිසා දෙවැනි පාර බැලිල්ල නැවතුනා.. කැප්ටන් චාන්ඩ්ලර් ඇතුළු කෘ එක රුපවාහිනිය ඇතුලේ පට්ට තාත්විකයි...:love::love::love:
  3. polwattacom

    TV Series හොඳම එව්වා..

    Last ship :love::love::love::love::love::love::love:
  4. polwattacom

    TV Series හොඳම එව්වා..

    මේකත් ලස්සනයි... දෙවැනි සීසන් එක එනකල් බලාගෙන ඉන්නේ.. අප්‍රියෙල් මාසේ එනවා කියලයි කියන්නේ... ලස්සන ආදර කතාවක්.. සීසන් හතරක් පහක්වත් දුවයි කියල තමයි හිතෙන්නේ .. :love::love::love: Virgin River
  5. polwattacom

    TV Series හොඳම එව්වා..

    මට තාමත් මේක බලන්න බැරිවුණා.. මට තියෙන්නේ Netflix සහ Hulu පමණයි. ඒ දෙකේම මේක නෑ.. මේ දවස් ටිකේ දෙකතුනක් බලාගෙන යනවා.. ඊට පස්සේ මේක බලන්න විදිහක් හොයාගන්න ඕන.. ස්තුතියි මතක් කරාට..:love::love::love:
  6. polwattacom

    TV Series හොඳම එව්වා..

    කැරී මැඩිසන්ගේ චරිතය විශිෂ්ඨයි.. කතාවේ ගලායාම සිත්ගන්නාසුලුයි.. අවසාන සීසන් එක ගිය සතියේ පටන් ගත්ත.. කොටස් දෙකක් බැලුව කලින් වගේමයි ඉතාමයි අනර්ඝයි.. Homeland
  7. polwattacom

    TV Series හොඳම එව්වා..

    ලිස්ට් එකක් හදලා දාන්න වෙනම වෙලාවක් අරං කලපනා කරන්න වෙනවා බ්‍රදර්.. මතක් වෙන වෙලාවට මතකයට එන එව්වා තමා දාන්න වෙන්නේ.. අපහසුතාවයට කණගාටුයි..
  8. polwattacom

    TV Series හොඳම එව්වා..

    මේකට කොය්තරම් ඇබ්බැහිවුනාද කියනවානම් ජැක් බවර් ගෙදර සාමාජිකයෙක් ගානටම වැටුනා කියමුකෝ.. 24
  9. polwattacom

    TV Series හොඳම එව්වා..

    මමනම් 1,2,3,4, ම දෙපාරක් විතර බැලුව.. සීසන් 5 වලින් නම් ප්‍රිසන් බ්‍රේක් එපා උනා.. ඒ නිසා සීසන් 6 එනවා කිව්වට ඒ තරම් එක්සයිට්මන්ට් එකක් නෑ.. හැබැයි 1-4 නම් අවුලක් නැතුව බැලුවා..
  10. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    එහෙයි එහෙයි... මාස ගානකින් තමා ආවේ..
  11. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කටුනම් එමටයි.. ලියන්න වෙලාව තමා නැත්තේ...
  12. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    තරිඳුගේ රේඩියෝවක් අහන්නත් ආසයි... තරිඳු නම් රේඩියෝ.. රේඩියෝ නම් තරිඳු...:love::love::love:
  13. polwattacom

    TV Series හොඳම එව්වා..

    මේකත් එක හුස්මට බලලා ඉවර කරපු එකක්.. ඈන් අනාත දරුවෙක්.. ඒත් හරිම දක්ෂයි... L.M. මොන්ට්ගොමරි කියන ලේඛිකාව විසින් රචිත "Anne of Green Gables." කියන කෘතිය ඇසුරු කරගෙන හදපු කතා මාලාවක්.. කොයිතරම් හිත ඇදී ගියාද කියනවානම් පොත් සෙට් එකත් සල්ලිවලටම ගත්ත.. Ann with an e
  14. polwattacom

    TV Series හොඳම එව්වා..

    ඊයේ පෙරේදා වහ වැටිලා බලපු සයිකොලොජිකල් ත්‍රිලර් එකක්.. ෆ්‍රෙඩී හයිමෝර් නිරුපනය කරන නොර්මන් බේට්ස්ගේ චරිතය කවදාවත් අමතක වෙන එකක් නෑ.. ඊට දෙවැනි නෑ වේරා ෆෙමින්ගා නිරූපණය කරන නොර්මා බේට්ස්ගේ චරිතය.. සියලූම චරිත ඉතාමත් ආකර්ශනීයයි.. කථා සාරාංශය ඉතාමත් සිත්ගන්නාසුලුයි.. Bates Motel
  15. polwattacom

    TV Series හොඳම එව්වා..

    "වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස... Breaking Bad..
  16. polwattacom

    TV Series හොඳම එව්වා..

    කාලෙක ඉඳන් TV සීරීස් බලන නිසා හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස බලපු හොඳම එව්වා ටික ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි කියලයි හිතුවේ. ටීවී සීරීස් බලන උදවිය අපි බලපු ශෝස් අප්ලෝර්ඩ් කරමු ටීවී ශෝස් බලන අයගේ සුභසිද්ධිය උදෙසා..
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කොහොමද යාලෝස්..
  18. polwattacom

    RIP ~ Sasliit ~

    දත් කිඹුලා මහතාගේ ඉන්බොක්ස් ෆුල් වී ඇති බැවින් මැසේජ් යන්නේ නැත. සස්ලිත් වෙනුවෙන් යමක් කරනවානම් මාවත් සම්භන්ධ කරගන්න කියලා මැසේජ් එකක් යවන්න උත්සහ කලෙමි.
  19. polwattacom

    RIP ~ Sasliit ~

    සස්ලිත්ගේ දරුවන් වෙනුවෙන් අපි යමක් කරමු නේද. සස්ලිත් එළකිරියේ යමක් උපයපු කෙනෙක්. අපි ඒ වටිනාකම ඔහුට ලබාදිය යුතුමයි.

    No contents