1. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    හා මල්ලිලා ... කොහොමද? ත්‍රෙඩ් එක තාම ඇදෙනවද?
  2. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    ආ මල්ලිලා... කට්ටියම සනීපෙට ඉන්නව නේහ්..❤️❤️❤️
  3. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වැනට්ටුව විකුනලා දැන් අවුරුදු 23 ක් වෙනවනේ බං... දැන් තිබ්බනම් හොඳ ගානකට දෙන්න තිබ්බ.. :cry:
  4. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    ආ මල්ලිලා... වාහන ටික හොඳින් නේද...
  5. polwattacom

    උඹලට සල්ලි නේද ඕනෙ? :D මෙන්න බලපල්ලා.....

    හායි දමි... කොහොමද ඉතින්... මං හිතුවේ උඹ මේ වෙද්දී මැරිලත් ඇති කියල... දැන් බන කියන්නේ නැද්ද....:P
  6. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කස්ටිය ඉන්නවද කියල බලල යන්න ආව නිකමට...:yes:
  7. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කී බැරල් එක ඩැමේජ් වෙන්න හේතුවක් හොයාගන්න බෑ හරිඳු.. අවුරුදු තුනක් වයස වාහනේක කොහොමවත් එහෙම වෙන්න බෑ.. නිශ්පාදන දෝශයක් වෙන්න ඇති කියලා අනුමාන කරනව. කී බැරල් එක ඩැමේජ් වෙන්න හේතුවක් හොයාගන්න බෑ හරිඳු.. අවුරුදු තුනක් වයස වාහනේක කොහොමවත් එහෙම වෙන්න බෑ.. නිශ්පාදන දෝශයක් වෙන්න ඇති කියලා අනුමාන කරනව.
  8. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    මිනිස්සු කොහෙත් එකයි බං... වැඩ්ඩො කියලා රඟන්න හදන හුඟක් ඔටෝ මැකැනික්ලා රියල් වැඩ්ඩො නෙවෙයි. ඔලුවෙ ලොජික් වැඩ කරන්නෙ නැතුව ගලවන්න හයිකරන්න විතරක් දන්න එවුන් තමයි බහුතරයක්. ඒ නිසා තමයි අපේ කාලය.මුදල් දෙකම නාස්ති වෙන්නෙ.. මෙහේ ඔව්වට ඕනෙනම් උසාවි යන්න පුලුවනි . ඒත් එව්වටත් කාලය මුදල් වැයවෙනවනේ...
  9. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    ඊයේ පෙරේදාවක සැර කට්ටක් වැළඳුවා කියහන්කෝ.. කාලෙකින් මේකට මුකුත් ලිව්වේ නැති නිසා ඔන්න තොරණේ විස්තරේ මෙහෙමයි.. මං වාහන මොඩල් තුනක් මෙහෙදී පාවිච්චි කරානේ. ඇසන් කොටේ යාලුවෙකුට සින්නකරවම නිකං දුන්නයින් පස්සේ මං ගාව ඉතුරු උනේ NV 200 එකයි කැම්රියයි විතරයි. කැම්රිය පැදෙන්නේ බොහොම කලාතුරකින්. NV200...
  10. polwattacom

    දමිත් කාරියවසම්ගේ හෙළුව

    රනිල් චික්‍රමසිංහ සහ දමිත් කාරියවසම් අතර ඇති සමානකම් නම්කරන්න....:P ( දමියා නාකි වෙලා යකෝ...දුකයි අප්පා..)
  11. polwattacom

    TV Series හොඳම එව්වා..

    Outer Banks WHITE LINES
  12. polwattacom

    TV Series හොඳම එව්වා..

    SWEET MAGNOLIAS All American (one of my best)
  13. polwattacom

    එළකිරි භූත කොටුව.........

    රොබොට් අයියා ඒස්වාහ්...
  14. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කාලකින් මාත් ඔලුව දැම්ම ඕන්... :love::love::love:
  15. polwattacom

    චන්ද ප්‍රථිපල

    ලියාගන්න වෙලාවක් තමයි බන් නැත්තේ.. බ්ලොග් එකවත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරිවුණා.. කටුනම් ඊය පෙරේදාත් සුපිරි එකක් කෑවා.. තාම ඉවර නෑ ඒක කමින් ඉන්නවා.. බලමු හිමින් සීරුවේ..
  16. polwattacom

    TV Series හොඳම එව්වා..

    නෑ මචෝ සීසන්ස් තුනක් ගියා.. නෙට්ෆ්ලික්ස් එකේ සීසන්ස් තුනම තියෙනවා..
  17. polwattacom

    චන්ද ප්‍රථිපල

    කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...:P
  18. polwattacom

    චන්ද ප්‍රථිපල

    ඒ කියන්නේ වෙනද චන්දෙ දවසේ රෑට ගත්තු ආතල් එකත් ලංකාවේ මිනිස්සුන්ට කොරෝනාව නිසා අහිමි වෙලා... අපිනං පුංචි කාලේ රෑ වෙද්දී පරාද වෙන පැත්තේ ගෙවල් වලට රතිඥ්ඥා කරලක් දෙකක් හෙම විසික් කරලා පොඩි ආතල් එකක් ගත්ත මචංලා...
  19. polwattacom

    චන්ද ප්‍රථිපල

    එහෙම වෙන්නේ කොහොමද බන්.. වෙනදට රෑ ඉඳන්ම දෙනවනේ. ගණන් කරන සිස්ටම් එක වෙනස් කරලද නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්ද

    No contents