ඇත්ත, නමුත් නීති පද්දතියේ ඔතැනට ප්රති පාදන නෑ.ඒ කිවුවේ වාහනය එකලස් කරලා කියල ඔප්පු වෙලා නං,ඒක දැනට අයිති කෙනා මුලික වැරදි කාරයා වෙනවා. - ඔබ වාහනේ නවත්තන් හිටියත් නිවැරදිව, ඇවිල්ල වදින කෙනා මැරුනොත් උඹ හිරේ. ඔය නීති පද්දතියේ තියන හිල් වලින් තමා මහජනයාට නීතිය එපා වෙන්නේ.ඕව නිවැරදි කරන එක තමා අපි...