පුතාව හිරේ දාපු විදිහ අසාධාරණයි...මන්ත්‍රී ජගත් හඬමින් කියයි..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ඒකනෙ. ඇරියස් කවර් කරන්න බොරු චෝදනා දාලනේ. පවු නේද? 🙁🙁
    Lol.. onna kiwwa ithin huththe kathawak.. yako lease ekak dala wahanayak gaddi mama danna widiyata Car checks hari Toyota dala hari check karanawane leasing company eka. Wahane forged ekakda nadda kiyala balanna..dan apith oya wage wahanayak gaththoth apiwath kudalagena yayne..

    moo Salary slip eka eliyata daapu eken habai godak unge kalisam galaunaa.. upasaka httpla wage indala tax wath gewanne nathi wesige puthala expose unaa..
     
    • Haha
    • Like
    Reactions: shenat and KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    උගේ පුතා වැරද්දක් කරලා නෑ .. පොත original නම් උඹ මම උනත් වාහනේ ගන්නවනේ ..

    Kohomadha giya sumaney vs ada morale damage?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    කොල්ල පවු . අහක යන කුනුගොඩකට බෙල්ල තිබ්බෙ . සල්ලි තියනකොට ඔහෙ විසි කරනව හොයන්නෙ නැතුව . අනික් අතට මේ වගේ මැරයො මෙහෙම අඩන එක හරි පුදුමයි . අපි මැරයො නෙමෙයි අපි මේ මිනිස්සු තරම් නපුරු නෑ . ඒත් මන් හිතන්නෙ නෑ මෙහෙම අඩාවැටෙන තරම් මානසිකව වැටෙයි කියල ඔක්කොම ඉස්සරහ අපි නම්
    උගේ පුතා වැරද්දක් කරලා නෑ .. පොත original නම් උඹ මම උනත් වාහනේ ගන්නවනේ ..හා නැද්ද ?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113

    1753180067949.png

    ;)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    Lol.. onna kiwwa huththe kathawak.. yako lease ekak dala wahanayak gaddi mama danna widiyata Car checks hari Toyota dala hari check karanawane. Wahane forged ekakda nadda kiyala balanna..dan apith oya wage wahanayak gaththoth apiwath kudalagena yayne..

    moo Salary slip eka eliyata daapu eken habai godak unge kalisam galaunaa.. upasaka httpla wage indala tax wath gewanne nathi wesige puthala expose unaa..
    ඕකා නියම washing machine එකක්
     
    • Haha
    Reactions: dinuksha_asela

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උගේ පුතා වැරද්දක් කරලා නෑ .. පොත original නම් උඹ මම උනත් වාහනේ ගන්නවනේ ..හා නැද්ද ?
    ඔව් . ඌ වැරැද්දක් කරල නැ .ඒකයි මමත් කියන්නෙ .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    උගේ පුතා නම් අහක යන මරාලයකට කර තියලා. මේක අපිටත් පොදුයි බන්. වාහනවල චැසි අංක, එංජින් අංක එන්නේ එක එක විදියේ ෆොන්ට් සහ ෆොන්ට් සයිස්වලින් තියනවා. පොතත් ඔරිජිනල් විදියට තියනව නම් අපි උනත් ගිහින් ගන්නවනේ. අංක කොටලද කියලා හොයන්නවත් බැරි වෙන්න කොටන උන් ඉන්නවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    උගේ පුතා නම් අහක යන මරාලයකට කර තියලා. මේක අපිටත් පොදුයි බන්. වාහනවල චැසි අංක, එංජින් අංක එන්නේ එක එක විදියේ ෆොන්ට් සහ ෆොන්ට් සයිස්වලින් තියනවා. පොතත් ඔරිජිනල් විදියට තියනව නම් අපි උනත් ගිහින් ගන්නවනේ. අංක කොටලද කියලා හොයන්නවත් බැරි වෙන්න කොටන උන් ඉන්නවා.
    Sirawata oo kohewath yana Gediyakata set wela wage..
     
    • Like
    Reactions: AKI-SL and KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Lol.. onna kiwwa ithin huththe kathawak.. yako lease ekak dala wahanayak gaddi mama danna widiyata Car checks hari Toyota dala hari check karanawane leasing company eka. Wahane forged ekakda nadda kiyala balanna..dan apith oya wage wahanayak gaththoth apiwath kudalagena yayne..

    moo Salary slip eka eliyata daapu eken habai godak unge kalisam galaunaa.. upasaka httpla wage indala tax wath gewanne nathi wesige puthala expose unaa..

    හෑලි ගහලා කියන්නෙ බොරු චෝදනා දාලා කියල නේද බයියෝ? 😹😹

    කෙලින්ම කියපන් 🙈
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    උගේ පුතා නම් අහක යන මරාලයකට කර තියලා. මේක අපිටත් පොදුයි බන්. වාහනවල චැසි අංක, එංජින් අංක එන්නේ එක එක විදියේ ෆොන්ට් සහ ෆොන්ට් සයිස්වලින් තියනවා. පොතත් ඔරිජිනල් විදියට තියනව නම් අපි උනත් ගිහින් ගන්නවනේ. අංක කොටලද කියලා හොයන්නවත් බැරි වෙන්න කොටන උන් ඉන්නවා.
    Ohoma kidenekta adda vehicles issues nodena. Apith used ewa gannawa.Meyata gemak denna point trace karanakota oka track wennathi. Daruwanta case danawa kiyanne Piyata full awul. Minihawa down karannama point ekata wadey deela neda. Mahindayawath enemy ta shot dunnata daruwongen revenge gatta kiyala ahala na. Ehema karanawa kiyanne 3rd class lower
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Ohoma kidenekta adda vehicles issues nodena. Apith used ewa gannawa.Meyata gemak denna point trace karanakota oka track wennathi. Daruwanta case danawa kiyanne Piyata full awul. Minihawa down karannama point ekata wadey deela neda
    Sirawata, moo wadi hondata lease ekak dala ganna aththe.. eth ahuwela naa kiyanne ithin Budu saranai..

    Yako lankawe thiyena morris Mini tika check karoth raten bagayak kooduwe lol..
     
    • Like
    Reactions: AKI-SL and Tonto

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    වැඩ බැරි පච කයිවාරු මෝඩ ජෙප්පන්ගේ රෙද්ද කැඩුන නීසාද පඩි ගැන විස්තර දාලා නැත්තන් හොර ඩීල් දාලත් ජෙප්පන්ට මතුගම ප්‍රාදේශීය සභාවේ බලේ ගන්න බැරි උන නිසාද හිරේ දැම්මේ :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    Ohoma kidenekta adda vehicles issues nodena. Apith used ewa gannawa.Meyata gemak denna point trace karanakota oka track wennathi. Daruwanta case danawa kiyanne Piyata full awul. Minihawa down karannama point ekata wadey deela neda. Mahindayawath enemy ta shot dunnata daruwongen revenge gatta kiyala ahala na. Ehema karanawa kiyanne 3rd class lower
    සමාජ එක්ක ඇරියස් තියන, අඩු කුලේ මොකෙක් උනත් උඩ තනතුරකට ආපු ගමන් මුලින්ම කරන්නේ තමන්ගෙම පංතියේ උන්ට අරින එක. ඊට පස්සේ පරණ ඇරියස් කවර් කරනවා. හැබැයි ඔහොම වැඩී කල් දුවන්න වෙන්නෙ නෑ.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Pajero , mini , Land cruiser, defender, mini , patrol gannawanam aniwa oya risk thiyanawa. 2000 gananwala oya wahana one tharam policeyen allanawa. Habei 2010 walata passe allana aka nathi wuna. issara 32 - kiwa gaman minissu duwanawa , dan oluwa uda thiyan Yanne.

    oke scene aka, kagen gaththath ,hora badu laga thaba ganima waradak . u ahuwuna wenna puluwan . one tharam minissu wahana walata ahu wenawa . issara horakam karapu pajero ahema kochara wikkada. CCTV nathi kale.
     
    • Like
    Reactions: Tonto

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උගේ පුතා වැරද්දක් කරලා නෑ .. පොත original නම් උඹ මම උනත් වාහනේ ගන්නවනේ ..හා නැද්ද ?
    ඇත්ත, නමුත් නීති පද්දතියේ ඔතැනට ප්‍රති පාදන නෑ.ඒ කිවුවේ වාහනය එකලස් කරලා කියල ඔප්පු වෙලා නං,ඒක දැනට අයිති කෙනා මුලික වැරදි කාරයා වෙනවා. - ඔබ වාහනේ නවත්තන් හිටියත් නිවැරදිව, ඇවිල්ල වදින කෙනා මැරුනොත් උඹ හිරේ. ඔය නීති පද්දතියේ තියන හිල් වලින් තමා මහජනයාට නීතිය එපා වෙන්නේ.ඕව නිවැරදි කරන එක තමා අපි ආණ්ඩුවකින් බලා පොරොත්තු වෙන්නේ.ඒකට දැනුමක් අවශ්‍යතාවක් ආණ්ඩුවට තියෙන්න ඕන.බලේට පත්වෙන හැමෝම අදක්ෂයෝ නිසා උන්ට හිතෙන්නෙම බලය රැක ගන්න මිනිස්සු නීතියට බය වෙන්න ඕන කියලයි.මිනිස්සු උවමනාවෙන්ම නීති රකින සමාජ ක්‍රමයක් කියන්නේ ඒ තමයි සංවර්ධනය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    punchi babek wage. paw neda , huththalata horakanna hodai. ewa ahu wenakota adanawa

    බයියන්ට තෙත් වෙන්න ෂෝ දානවා.

    මේකෙ ඉන්න උන්ගෙ පුක ලෙවකන, උන් අහක දාන දේකින් ජීවත්වෙන හිඟන බයි බල්ලන්ටත් ඕකෙන් සැරටම රිදිලා. ටිකක් උඩට ගිහින් බලපන්කො 👆🏼😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Kohomadha giya sumaney vs ada morale damage?

    oke waduwa ganna thama meka karanne. uba hithanne jagath wage dial ekak mewa lesiyen athari kiyalada?

    ඇත්ත, නමුත් නීති පද්දතියේ ඔතැනට ප්‍රති පාදන නෑ.ඒ කිවුවේ වාහනය එකලස් කරලා කියල ඔප්පු වෙලා නං,ඒක දැනට අයිති කෙනා මුලික වැරදි කාරයා වෙනවා. - ඔබ වාහනේ නවත්තන් හිටියත් නිවැරදිව, ඇවිල්ල වදින කෙනා මැරුනොත් උඹ හිරේ. ඔය නීති පද්දතියේ තියන හිල් වලින් තමා මහජනයාට නීතිය එපා වෙන්නේ.ඕව නිවැරදි කරන එක තමා අපි ආණ්ඩුවකින් බලා පොරොත්තු වෙන්නේ.ඒකට දැනුමක් අවශ්‍යතාවක් ආණ්ඩුවට තියෙන්න ඕන.බලේට පත්වෙන හැමෝම අදක්ෂයෝ නිසා උන්ට හිතෙන්නෙම බලය රැක ගන්න මිනිස්සු නීතියට බය වෙන්න ඕන කියලයි.මිනිස්සු උවමනාවෙන්ම නීති රකින සමාජ ක්‍රමයක් කියන්නේ ඒ තමයි සංවර්ධනය.
    ehema un tika pena thek maneka na. e wage wes walagena inne kalin idapu thrasthawadiyo set ekak..

    lakawa goda danna ba!
    ------ Post added on Jul 22, 2025 at 4:20 PM