ලස්සන ලයිට් දමා බස් එක ආවා .....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,161
    34,768
    113
    Caරි වුත්තිගේ පුතාලනේ ඉන්නේ යකෝ.
    මුන්ගේ අම්මලාට හොරිකඩ බව්වෝ Suකලාද
    මුන් ඉපදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: lankalk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ඔය වාහන දෙකම පදින් බහුතරයක් රියදුරන් අවිනීතයි
    ඇයි උබ හිතන් ඉන්නේ ලංකාවේ අනිත් එවුන් විනිතයි කියලද ?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Bahutharaya helayo
    jesus-on-the-dashboard-check-out-the-license-plate-v0-sellpj0xtfae1.jpeg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,646
    113
    දැං ඉතිං සැපයිනෙ මෝඩ උකන්නට.. කෙලින්ම චේතනාන්විතව මිනීමැරීමට තැත්කිරීම කියල නඩුව වැටෙයි. අවුරුදු හත අටක් කල්දේරම් බත සෙට් වෙද්දි හිමීට කල්පනා වෙයි අපරාදෙනෙ එහෙම කරේ කියල..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Atalugama paththe waren vinitha kattiya pennanna
    අටලුගම මුස්ලිම් එවුන් ඉන්න පැත්තක්ද? මම දන්නෙ නැ, මොකක්ද සීන් එක? රටෙ 75%-80% හෙලයො නම්, රටෙන් මුස්ලිම් බහුතරය ඉන්න ටවුන් තියෙන්නෙ බොහොම පොඩ්ඩයි, එ ටවුන් වලට ගියාම කල කිරෙනවාද? හෙල්මට් දාන්නෙ නැද්ද? අනිත් හෙල ටවුන් වලට ගියාම "ආහ් නෙ සමගිය බලය වෙ" වගෙ ෆීලින් එකක් එනවාද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    අටලුගම මුස්ලිම් එවුන් ඉන්න පැත්තක්ද? මම දන්නෙ නැ, මොකක්ද සීන් එක? රටෙ 75%-80% හෙලයො නම්, රටෙන් මුස්ලිම් බහුතරය ඉන්න ටවුන් තියෙන්නෙ බොහොම පොඩ්ඩයි, එ ටවුන් වලට ගියාම කල කිරෙනවාද? හෙල්මට් දාන්නෙ නැද්ද? අනිත් හෙල ටවුන් වලට ගියාම "ආහ් නෙ සමගිය බලය වෙ" වගෙ ෆීලින් එකක් එනවාද?
    akana mama kiwwe awith balanna kiyala.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    10 years ද මේ වගේ එකකට දෙන්නෙ??
    මරනයක් නොවුන නිසාත්,රජයේ සේවකයෙක් නොවන නිසාත් යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් අවුරුදු 3න් පස්සේ එළියේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,905
    10,113
    113
    Hariyatama danne nan na. Mata hithena minimum gaana kiuwe
    ඊට වඩා දෙන්න ඕනෙ බන්. අඩුම 15ක් හෝ 20ක්. වීල් එක ඇතුලේ මනුස්සයෙක් ඉන්නවා දැක දැකමනෙ කරන්නෙ. එකපාරකුත් නෙවෙයි.
     
    • Like
    Reactions: Any.key and lankalk