මෙකේ සමහර අයගේ මතය සිංහල වැඩක් නැ කියන එක,ඌන් ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නැ,මොකද මට යකා නගින නිසා,මෙහෙමයි මම කුඩා කල පටන්ම ඉංග්‍රිසි මාධ්‍යන් ඉංගලන්ත විශය ධාරාවට අනුව උගත් අයෙක් එත් මට එ භාෂාවේ මගේ කමක් දැනුනේ නැ,මට එ භාෂාවෙන් කවදාවත් හිතන්න පුළුවන් උනේ නැ,මම යම් දෙයක් හිතනකොට හිතුවේ...