1. K

    Sigiriya Murals Before & After Defacing in 1967

    සීගිරියේ තිබෙන චිත්‍ර එක්තරා ගොං වහන්සේ කෙනෙකු විසින් 1967 දි තාර ගා විනාශ කරනවා,පසුව ඉතාලි ජාතික ලුසියානෝ මරන්චි නැමැත්තා තාර ඉවත් කර අද පවතිත තත්වයට ගෙනෙනවා,මෙම සිද්ධිය පිලිබඳව සීගිරියේ ජනතාව ප්‍රසිද්ධ නොකල කතාවක් තිබෙනවා,ඔබ සීගිරියේ නම් එය දන්නවා ඇති :nerd: සම්පුර්ණ කතාව මෙතැනින් කියවන්න...
  2. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    "It is also known as "Hela" meaning the language of the 'helios" or the Sun. Scientists believe that the language may have been bought to earth by aliens. Therefore Sinhala has been used to communicate the friendliness and humanity of mankind on board spaceships sent to discover...
  3. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    අනිවා සහෝ එකනම් ඇත්ත :lol:,මම කියපු එවා වැඩිය ගනන් ගන්න එපා හොඳේ,මොන භාෂාවද හොඳ කියන එක සාපෙක්ෂයි සහෝ එ කොහොම නමුත් සිංහල කියන්නෙ විශිෂ්ඨ භාෂාවක්,අපි කියන දෙයක් නෙමෙයි මෙක,පරික්ෂණ කරන ඇත්තොම තමා... දැන් තියෙන්නෙ 3 වැනි තැන :)
  4. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    නිකන්ම වොට් කරලා උඩට ගත්තාට වැඩක් නැ සහෝ,හොඳ අදහසක් දාන්න අමතක කරන්න එපා,එතකොට තමා අගය වැඩි වෙන්න,ඔනවාට වඩා උඩට ගන්නත් එපා සහෝලා එතකොට නිකන් මෙක සෙට් වෙලා කරපු වැඩක් කියලා ඔන කෙනෙකුට හිතෙනවා... මෙක මගේ අදහස ඔයාලට කැමති විදියක් කරන්න...
  5. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    සහෝ ස්තුති දුන්න සහයට හොඳද,ඔයා නිසා සැහෙනට උඩට එන්න ඇති... :)
  6. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    නිකන්ම වොට් කරලා උඩට ගත්තාට වැඩක් නැ සහෝ,හොඳ අදහසක් දාන්න අමතක කරන්න එපා,එතකොට තමා අගය වැඩි වෙන්න,ඔනවාට වඩා උඩට ගන්නත් එපා සහෝලා එතකොට නිකන් මෙක සෙට් වෙලා කරපු වැඩක් කියලා ඔන කෙනෙකුට හිතෙනවා... මෙක මගේ අදහස ඔයාලට කැමති විදියක් කරන්න...
  7. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    ලොල් එහෙම ගත්තාමා කිසිම අඩවියක් 100% පිලිගන්න බැ,ඔවාගේම දෙයක් තමා විකිපිඩියාවෙත් වෙන්නෙ,නමුත් එකෙන් කොච්චර දෙනෙක් වැඩ ගන්නවාද,මිනිස්සු තමයි හැම අඩවියකම හැම දෙයක්ම කරන්නෙ,ඔය කොයි අඩවියත් 100% සත්‍ය නැ...හරි
  8. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    අනේ ඔහෙට තෙරෙන තරම තමා ඔය,ලංකාවේ අනික් මගුල් අපිට වැඩක් නැ,මම බැලුවේ අපේ භාෂාව ප්‍රවර්ධනය කිරිමට මෙයත් යම් ප්‍රමාණයක දායකයක් වෙයි කියලා,එ පරමාර්තය උඩ තමා මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ,එක ඔහේ වගේ එකෙකුට නොතෙරෙන බව මම හොඳින් දන්නවා,මේ අඩවිය (TheTopTen) සැහැන දෙනෙක් බලනවා,මට ඔන කම තිබ්බෙ සිංහල කියලා...
  9. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    කවුද කෙනෙක් අදහසක් දාල තියනවා සිංහල මැරෙන භාෂාවක් කියලා,එක එහෙම වෙන්නෙ නැ,සිංහල ජන පදනම අනුව එහෙම එකක් සැහෙන කාලයකට වෙන්නෙ නැ,කොයි භාෂාවත් කාලයත් එක්ක මැරෙනවා,මට මතකයි ඔය ගැන හොඳ දේශනයක් මහාචාර්ය ජි.බි දිසානායක කිව්වා,ඔය මැරෙන කතාව අපිට කියන්නෙ යුරොපිය ජාතිකයෝ,ඔය කොන්ද කඩන ගැටෙට අහු වෙන්නෙ එපා...
  10. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    දැන් අපි ඉන්නෙ ඇරබික් වලට පල්ලෙහා...:P
  11. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    මෙක නැගලා යනවා කොල්ලනේ,මෙකේ වැදගත් කම කියන්නෙ මෙකෙන් අපේ භාෂාව ප්‍රොමොට් කරන්න පුළුවන් වෙන එක,මෙක තම ලෝව හොඳම භාෂාව කියලා ගහනකොට උඩින්ම එන්නෙ,අපිට ඉතින් කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්න එක නරකයි නේ,අපි නොදන්නවා උනාට ඇමරිකාව ඉංගලන්තය වගේ රටවල් වලත් සිංහල විශවවිද්‍යල මට්ටමෙන් උගන්වනවා,ඉගෙන ගන්නත්...
  12. K

    පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන්

    මම ඉතාම අගය කරන ස්වාමින්වහන්සේ කෙනෙක්...මේ මම දාපු විඩියෝ එකක්,මෙක උන්වහන්සේ ලංකාවට ආපු පාරක මට ලැබුනු එකක්...මෙකට මට සැහෙන ප්‍රතිචාර ලැබුනා,කොටින්ම සිය දිවි හානි කරගන්න ගිය කෙනෙක් මෙක බලලා හිත හදාගත්තා කියලා මට Pm කරලා තිබ්බා... mHXkwj_0MIU Rep 3+
  13. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    අනිවාරෙන් සහෝ,මම මෙක දැක්කෙ ලොකයේ හොඳම භාෂාව හොයනකොට,මෙක තමා උඩින්ම ආවේ...මෙක වැදගත් සිංහල ප්‍රමොට් කරන්න...
  14. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    අප්පට සිරි එළ සහෝ එළ,ඔයා නිසා සැහෙන උඩට එන්න ඇති,එළකිරි...:yes:
  15. K

    සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

    :love: ela saho :yes: penna nam na thawa...

    No contents