1. ComradeR

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    Salli tibunata mehe wage law abuse karanna puluwan da. Anika salli tiyenam mona balu wadak kalath minissu respect. Eg: mahinda, Dudley, dammika, aluthma ekaa sakwithi.
  2. ComradeR

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    සල්ලි තියෙනව නම් ලංකාව තරම් සුපිරි රටක් තව කොහෙද
  3. ComradeR

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    ඩී එස් සේනානායක කිව්වා කියල බුකියේ තිබුණ මතකයි
  4. ComradeR

    විදේශ සේවා නියුක්ති කාර් යාංශය - රට යන එවුන්ගෙන් ගසා කෑම

    Airport එකේ වැඩක්ම නැති ආයතනේ වෙන්න ඕනෙ. උන්ට රට යන අය හරවන්න නීතිමය පදනමක් තියෙනවද? හොර බඩු අරං යනවනම් කස්ටම් එකෙන් අල්ලන්න පුළුවන්. නීති විරෝධී විදියට යනවනම් immigration එකට නවත්තන්න පුළුවන්. Ticket case නම් airline එකට නවත්තන්න පුළුවන්. එතකොට විදේශ සේවා එකෙන් හරවන්නේ ආණ්ඩුවට සල්ලි දෙන්නෙ...
  5. ComradeR

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    කොහොම උනත් tamil තව සෙට් එකකට ලොතරැයියක් අදුන වගේ වැඩක් උනා යුරෝපයේ සරණාගත තත්ත්වය ලැබීමත් එක්ක. මොල ටික රට ගියේ නැත්නම් යුද්ධයක් නෑ වගේම රට ගිය මොල ටික ltte එකට සල්ලි පොම්ප කරල නොදුන්න නම් ඒත් යුද්ධයක් නෑ. දැනුත් ඒ අනුකම්පාව යුරෝපයෙන් ලබාගන්න හදන බව අමතක කරල ප්‍රභාකරන් හරි කියල කියන්න එපා...
  6. ComradeR

    රුසියාවේ රොකට් පියා ....!!!

    Tfs. Keep up the good work
  7. ComradeR

    Lurpak unsalted butter නෑ සිංහලු 🙁

    මැදමුලනට ගිහිං බැලුවානම්. Btw, බටර් අඩු කුලේ කියන්න specifications test කලාද?
  8. ComradeR

    Airport

    No. Apart from the banks only thomas cook is available.
  9. ComradeR

    ශිව ලිංගේ

    මේකෙ එහෙම කියල නෑ නේද කොහේවත්. ඔයා වෙනස් කෙනෙක් කියලද කියන්න ඕනේ?
  10. ComradeR

    කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතික්ෂේප කරයි..

    ජපන්නු, කොරියන් කාරයෝ සුපිරි මිනිස්සු ජාතියක් කියල හිතෙන ගොබ්බයින්ට මොනවද දන්නෙ නෑ හිතෙන්නෙ
  11. ComradeR

    ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

    ස්කුටර් විතරක් නෙවේ පුෂ් බයිසිකල් කාරයොත් ඒ වගේ. ගැම්ම ගන්නෙ පාර මැද ට එන්න පාගල. ඒ මදිවට වැරදි පැත්තෙන් කෙලින්ම අපේ මූණට එන්නේ. කම්මැලි වේසිගෙ පුතාල මීටර් 100ක් යන්නෙත් වැරදි පැත්තෙ. බෙල්ල වටේ බයිසිකලේ ඔතන්න හිතෙනවා
  12. ComradeR

    දන්සැල්...

    දුක් විඳින එකත් ආතල් එකක් කරගෙන ඉන්නෙ.
  13. ComradeR

    දන්සැල්...

    අයිස් කිරීම් දන්සල් වල මිනිස්සු පෝලිමේ ඉන්න හැටි දැක්කම මුන්ට හාල්ද කියලත් හිතෙනවා
  14. ComradeR

    Mobitel data තිබිලත් වැඩ කරන්නේ නෑ

    Mobitel patta slow. Hutch awlakma na
  15. ComradeR

    නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

    ඔව්. ගොඩක් අය දන්නේ නෑ මේ තැන ගැන. Permit එක නම් පතරංගයක් තමා 😂 ඔව් ඒක තමා. වෙනම ගෙවල් වගේ ගහල තියෙන එකක මම හිටියෙ. පට්ට.

    No contents