1. ComradeR

    නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

    නුවරඑලිය national holiday resort එකත් හොඳයි. ගණන් අඩුයි, කෑම හොඳයි, ග්‍රෙගරි වැව අයිනෙ තියෙනේනේ. එතන ඉඳන් පයින් යන්න පුළුවන් Galway's land national park එකට. පට්ට relaxing. කුරුල්ලන්ගේ සද්දෙ විතරයි. Walking path එක හොඳට හදල තිබුණ. ලවුස් පීකර් ගැනත් කියන්ට හිතුනා. එහා පැත්තෙ තට්ට පකය බලෙන්...
  2. ComradeR

    කැම්පස් lecturers

    වෙනස අහන්නේ
  3. ComradeR

    කැම්පස් lecturers

    ලංකාවේ Assistant lecturer, lecturer, senior lecturer යන තනතුරු වල වෙනස මොකක්ද? මම දැක්ක හැමෝටම වගේ senior lecturer තනතුර තිබුණෙ. Prob/ temp Lecturer කියල තනතුරක් තිබුණ අය ඇරෙන්න lecturer කියල designate කරපු කෙනෙක් හම්බුනා කියල මතකයක් නෑ. නමුත් ugc circular එකක තියෙනවා
  4. ComradeR

    ඉන්දියාවේ බිම දාගෙන කෑම

    Bake කරන ඒව අතින් මික්ස් කරා කියල අව්ලක් නැති වෙන්නෙ කොහොමද? High temperature හින්ද ද?
  5. ComradeR

    ඉන්දියාවේ බිම දාගෙන කෑම

    Pastry එහෙම හදන්නේ රොබෝල ද
  6. ComradeR

    ලංකාව හෙන විනෝදජනක තැනකි.

    බුවාලන්තේ මතක් උනා
  7. ComradeR

    Passport Renewal Online Appointment NO MORE ???

    No more online appointments. Appointment නොදා ගිහිං ගන්න පුළුවන්. හැබැයි පට්ට සෙනග
  8. ComradeR

    මුන් දෙන්න මරු කපල් ඵක...❤️

    Elakiriye tawat ponna thread ekak
  9. ComradeR

    Killer Watt Gadget

    This product is still available
  10. ComradeR

    🎆🎁🎊 SLT 25GB අවුරුදු දීමනා

    Standard data ඉවර වෙලා තියෙද්දී offer එක ගත්තේ. දැන් offer එකේ data තියෙද්දි free data ටිකට කෙළවිලා යන්නෙ :baffled:
  11. ComradeR

    Accident ඒකක් - යකඩ හීනයක්...

    නමටම ගැලපෙන වදනක්
  12. ComradeR

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    ළගදීම බෝට්ටුවක් යයි වගේ ආපහු හැරිල එන්න
  13. ComradeR

    Lucie & Lahiru Wedding

    Just came to see some useless shit
  14. ComradeR

    අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!

    ලංකාවට on arrival visa පහසුකම නෑ

    No contents