Slt 4g postpaid එක prepaid කරගත්තට ඒක activate කරන්න කට්ටක් කන්න උනා teleshop එකේ තියා slt, mcash එකේ customer care officers ල වත් හරියට දැනුවත් නැති නිසා. මොකද දැනට මේක reload කරන්න පුළුවන් mcash වලින් විතරයි. ඒක දැන ගත්තෙත් teleshop එකෙන් එලියට එනකොට.
1. Teleshop එකට ගිහිං prepaid කරන්න ඕනෙ...