උඹල දන්නව ඇති මේ දවස් වල Sweden වලට student විසා apply කරන්න චාන්ස් එකක් තියෙනවා.. උඹල මේ වෙනකොටත් සමහර විට apply කරල ඇති නැත්නම් apply කරන්න පටන් අරගෙන ඇති..
මමත් තනියම apply කරන්න තමයි හිතාගෙන ඉන්නෙ..මට දැනගන්න ඕන,
1. student විසා apply කරද්දී ඕන කරන documents කොහොමද පිළියෙළ කරගන්නේ?
2...