1. rmpuom

    how to direct import vehicle

    මචං මම වාහනයක් ගන්න හිතාගෙන ඉන්නේ...:rolleyes::rolleyes: වෙලාවකට හිතෙනවා පුරුදු වෙන්නත් එක්කම කෙලින්ම ජපානෙන් import කරන්නත්... පසු කාලීනව business එකට බහින්න බලාගෙන .. :yes::yes::yes: දන්න කෙනෙක් කියපල්ලා... 1. සේල් කාරයො කොහොමද කාර් එකක් ජපානෙන් ඉම්පෝට් කරන්නෙ ?? 2. අපිටත් පුලුවන්ද තනියම...
  2. rmpuom

    අලුත් සීන් එකක් අවුට් වෙලා..

    අලුත් සීන් එකක් අවුට් වෙලා.. අලුත් සීන් එකක් අවුට් වෙලා.. පව් මුන් දෙන්නට උන්ගෙ වැඩේ හරියට කරගන්න දෙන්නෙ නැතුව බාල්දිය දානව.. https://www.youtube.com/watch?v=-xBW7mgmdRo
  3. rmpuom

    Stingray vs Vitz

    මචන් වහනයක් ගන්න කියල බැලුවේ..හිතුවේ බ්‍රෑන්ඩ් නෙව් එකකට යන්න කියල.. අතේ තියෙන ගානට හිතටනම් වැදුනෙ Stingray 2018 එකයි Vitz 2016 එකයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දෙකෙන් මොකද්ද ගන්නෙ කියල... සමහරු කියනවා Vitz හොඳයි කියල.. සමහරු කියනව Stingray හොඳයි කියල.. දන්නා එකෙක් කියපල්ලකෝ මේ දෙකෙන් මොකද්ද...
  4. rmpuom

    pregnent help

    මචං බබෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක්ගෙ කාමරේ ගහන්න බබාලගෙ කොලිටි ෆොටෝ ටිකක් ඕනෙ.. පුළුවන් කෙනෙක් දීපංකො :rofl::P:dull::rolleyes::rolleyes:...
  5. rmpuom

    මහින්ද ලොක්කට

    මහින්ද ලොක්කට රෙද්දත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. දැන් ලැබුණු උණුසුම් ආරංචියක්.. පිට උන් ලඟට ගන්න ට්‍රයි කරාට ළඟ ඉන්න එවුන් පිට පනින සීන් එකක් තියෙන්නේ...:D:angry::angry::yes::confused::sorry:
  6. rmpuom

    PTE center-නුගේගොඩ

    මචං නුගේගොඩ PTE center එකේ Expert කොස් එක කරපු අය කවුද ඉන්නෙ ? ඒ course එක හොඳයිද කියල දැනගන්න ඕනෙ මට Rs .80,000/=ක් කිව්ව:baffled::baffled::baffled::baffled:
  7. rmpuom

    Best PTE Class

    කොල්ලනේ හොඳ PTE class එකක් කියනවද යන්න. # මාතර පැත්තෙනම් වැඩිය හොදයි.. එත් මාතර හරියට එකක් නැහැනේ.. # weekend එකක් තමයි බලන්නෙ sure කරල යන්න පුළුවන් class එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
  8. rmpuom

    Daihatsu Mira

    මචං පොඩි කාර් එකක් ගන්න කියල බැලුවෙ අතේ දැනට පොඩි ගානක් තියෙනව.. ඉතුරු ටික දාල බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ.. බලපු වාහන වලින් හිතට අතට හරියන වහනේකට සෙට් උනේ Daihatsu Mira එක තමයි.. මේ වාහනේ පදින උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද ?.. මෙන්න මේවා තමයි මට තියෙන ප්‍රශ්න, 1. මේ දවස්...
  9. rmpuom

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්.. මචං ලක්ෂ 30කට අඩුවෙන් ගන්න තියෙන හොඳ වහනයක් මොකද්ද තෙල් එහෙමත් හොඳට වැඩ කරන එකක්නම් වැඩිය හොඳයි Alto වලටනම් එච්චරම කැමැත්තක් නෑ :yes::yes::yes::yes:
  10. rmpuom

    New release

    මචං උඹල ළඟ තියෙනවද මේ සීන් එකේ ෆොටෝ ටික හරි link එක හරි.. අද දැක්කෙ FB එකේ share වෙනව...
  11. rmpuom

    IELTS exam Help

    මචන් මම මේ 7 වෙනිද IELTS exam එකට register උනා. ඒත් හරියට ready වෙන්න බැරි උනා.. absent වෙනවනම් කොහොමද කරන්නේ ? මම අහල තියෙනව medical එකක් දුන්නොත් ආයෙ exam කරන්න පුළුවන් කියල ඒ සල්ලි වලින්ම. නැත්තන් අපරාදේ බං 24,100k :confused::confused::confused:
  12. rmpuom

    Auzi migration rules changes..

    මචන් උඹල දන්නවද ජුලි 1වෙනිදා ඉඳල Auzi migration rules වෙනස් උනා කියල ... :shocked::angry::yes: දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මොනවද skill migration වල උනු changers ???:shocked::shocked::shocked::sorry: ආරංචියක් ආව points 65 කරල කියල .. එක ඇත්තද?:confused::confused::confused::confused:
  13. rmpuom

    IELTS හොර පාරෙන්

    IELTS හොර පාරෙන් ගොඩ දාගන්න පුළුවන් විදියක් Colombo වල තියෙනව කියල මට ආරංචියක් අවා. point 7 ඕනනම් 7 හදල දෙනවලු. මේ ගැන දන්න කව්රුහරි ඉන්නවනම් PM කරනවද...:angry::angry::angry: කීයක් ගියත් කමක්නෑ exam ගොඩ දාගන්න පුලුවන්නම් ලොකු දෙයක්...:(
  14. rmpuom

    CDR Report Writing

    මචං මම Auzi PR apply කරන්න මේ දවස් වල try කරනවා . ඒකට CDR report එකක් ලියන්න ඕනේ. කරපු projects 3ක විස්තර එක්ක. project 3කුත් තියෙනවා ලියන්න ඕනේ ඔක්කොම details මම ළඟ තියෙනව. කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවද මට report එක ලියවගන්න පුළුවන් කෙනෙක්. technically ලියන්න ඕන production Engineer ට මැච්...
  15. rmpuom

    මහවැලි අදිකාරියේ වැඩ කරන කව්රුහරි ඉන්නවද

    මහවැලි අදිකාරියේ වැඩ කරන කව්රුහරි ඉන්නවද මචං මට බූවැලිකඩ (Kandy ) circuit bungalow එක බුක් කරගන්න ඕනේ අප්‍රේල් 28. කව්රුහරි ඉන්නවනම් ගොඩක් අඩුවට බුක් කරගන්න පුළුවන්ලු.ඉන්නවනම් PM කරනවද ලොකු උදව්වක් ....
  16. rmpuom

    smart watch එකක්

    මචං මට smart watch එකක් ගෙන්න ගන්න ඕනෙ e-bay එකෙන් .. පාවිච්චි කරන උන් ඉන්නවනම් හොඳ වර්ගයක් කියපල්ල මහා ලොකු ගණන් වල එව නෙවි..:no::no::no: අඩු ගානට heart puls, calorie burn, stop watch, sleep time, alarm වගේ option තියෙන එකක්... android 4න් එකත් එක්ක ලින්ක් කරන්නත් ඕනෙ...:P:lol::angry:
  17. rmpuom

    gym schedule

    ජිම් යන කොල්ලො පොඩ්ඩක් සෙල්ලම් කරපු/කරන schedules දාගෙන යමුද හැමෝටම පේන්න.. තමන්ගේ උස බර එක්කම තියෙනවනම් ගොඩක් හොඳයි.. මම හිතනවා අපේ GYM කොල්ලොන්ට මේක ප්‍රයෝජනවත් වේවි කියල...
  18. rmpuom

    සිරස ආතල් වීඩියෝ

    සිරස ආතල් වීඩියෝ මචං උඹල කව්රුහරි ගාව සිරසෙන් අලුත් අව්රුද්දකට කරපු මෙන්න මේ ආතල් වීඩියෝ එක තියෙනවද ? එක site එකක තිබිල මමත් දැක්කෙ ... ඒත් දැන් ඒක හොයාගන්න නෑ... පට්ට ආතල් video එකක්.
  19. rmpuom

    නුවර එළිය ෆ්‍රෙෂ් මල් (fresh flower)

    නුවර එළිය ෆ්‍රෙෂ් මල් (fresh flower) එළකිරි කොල්ලනේ මට ලොකු උදව්ව්වක් ඕනේ වෙලා ඉන්නේ... විශේෂයෙන් නුවර එළිය පැත්තෙ ඉන්න අයගෙන්... වෙඩිමකට ෆ්‍රෙෂ් මල් ටිකක් ගෙන්නවගන්න ඕනෙ. (නෑ නෑ බං තණමල්විල ඒවා නෙවි...:shocked::shocked::shocked::shocked: නුවර එළියේ ඒවා....) නුවර එළියෙන් මල් ටිකක් බස් එකේ...
  20. rmpuom

    guitar repare

    ගිටාර් රෙපයාර් කරන්න හොඳ ඩයල් එකක් කව්ද ඉන්නේ ? මගේ ගිටාර් එකේ frat board එක ඇද ගහල... :(:(:(:(chords අල්ලද්දී එපා වෙනවා ... :baffled::baffled:ඇඟිලි කැපෙනව හොඳටම .... :no::no: දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.... උඹලට පින්....

    No contents