මචං මම ලඟදි lenovo slim3 ලැප් එකක් ගත්ත අබාන්ස් එකෙන්.තාම සතියක් උනේ නෑ පට්ටම slow. start වෙන්නත් විනාඩි 15ක් විතර ගන්නව
දන්නා කෙනෙක් කියපල්ල මේකට මොකද කරන්න ඕනෙ කියල වැඩ කරන්න බෑ බන් එපා වෙනව
- OS එක windows 11 ගහල තියෙන්නෙ
- Macafee තිබුනෙ ගලවල අයින් කරා තාමත් slow
- office 2016 word excel PP විතරයි දාල තියෙන්නෙ වෙන මොකුත්ම නෑ
දන්නා කෙනෙක් කියපල්ල මේකට මොකද කරන්න ඕනෙ කියල වැඩ කරන්න බෑ බන් එපා වෙනව