***මම හේනේ ඉද්දි කතා***
ඔන්න මම හේනට ගිය පලවෙනි දවස ටිකක් බයයි ඒ උනාට දන්න කියන කට්ටිය ටික නිසා ගනනක් නෑ කතාව එකපාරටම කියන්න අමාරැයි හෙමිහිට කියන්නම් ඉතින්..වැඩ පුරැදුවෙනකල් ඉතින් දවස් 2ක් විතර බලා ඉන්න තමයි උපදෙස් ලැබුනේ..පලවෙනි දවසෙ නම් බඩ පැලෙනකල් කාලා හොදට නිදා ගත්තා..දන්නවනේ ඉතින් කන්න...