mage avatar eka kohomada

bokka123

Member
May 30, 2011
35
12
0
්ිා


මල විකිනුවා ? :shocked: ඒ කියන්නේ..
උඹේ කෙල්ලව විකුණලා ද ලැප් එක ගත්තේ.. ? :baffled::P

ෙහ්ෙන් ඉදල ෙගදරට දිව්ෙව බන් මට ෙකල්ෙලක් නෑ තාම:sorry::sorry:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෙහ්ෙන් ඉදල ෙගදරට දිව්ෙව බන් මට ෙකල්ෙලක් නෑ තාම:sorry::sorry:

    හරි මචන් දුක් වෙන්න එපා..
    මේ ජිවිතයේ අපිට කවදා හරි දවසක කෙල්ලෙක් එකතු වෙනවා..
    ඒ හින්දා ඒ මත බලාපොරොත්තුවක් තියාගෙන මේ වගේ දුවගෙන ඉන්න..
    ඒතකොට අනිවාර්යෙන් ම කවදා හරි කොයි මොහොතේ හරි සෙට් වෙයි..
    අපෙන් පුලුවන් තරම් සහයෝගයක් දෙන්නම්..