dialog nam kohomath show ban.
epa wenawa![]()

පරන dial up connection වගේ වෙලාShow වෙලා කිව්වෙ මොකක්ද බං..
කලින් තරම් ඩයලොග් 4G අවුල් නෑ බං දැන්.. මොකක් හරි සිද්ධියක් කරලා උන්..
10.27 ටලු වැඩේ වෙලා තියේන්නේමම මේ ත්රෙඩ් එකක් දාන්න කියලා හැදුව විතරයි. පට්ට විදිහට දැන් පැයක විතර ඉඳලා ස්ලෝව්.
කවුද බන් මෙක කලේLanka bell Show වෙලා... අදාළ නැති ත්රෙඩ් වලට....![]()
![]()
![]()
කවුද බන් මෙක කලේ
uba thamai wena kawuda![]()
මට කැසිල්ල නැ බන්uba thamai wena kawuda![]()
අනිවා හොදයිLanka Bell hodai da bn Dialog walata wada?
Signal Ehema kohomada?