1. nivish

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    පට්ට වටින thread එකක්.. ටික වෙලාවකට හරි අතීතයට ගියා. rep +
  2. nivish

    Ios 15 🌛

    iOS 15 එකේ ගොඩාක් ලොකු වෙනස්කම් අලුත් features නෑ. පොඩි පොඩි features ටිකක් තමයි තියෙන්නේ.. එනවා කියලා තිබුන සමහර features අයින් කරා bugs නිසා. කොහොමත් ඉතින් ටික දවසක් use කරනකොට bugs සෙට් වෙයි ඒත් ඉතින් ඒකටත් පුලුවන් ඉක්මනට සතියකින් දෙකකින් වගේ bug fix කරපු patch එකක් එයි..
  3. nivish

    Dialog speed adu karalada?

    අදනම් dialog connection එක පට්ටම අව්ල් වෙලා.. පට්ටම slow
  4. nivish

    BREAKING NEWS.

    BUMP
  5. nivish

    project IGI | අවුරුදු 20ක් ඈත අතීතයට

    ආසම ගේම් සෙට් එකක් තමයි ඉතින්
  6. nivish

    ඉක්මන් සුව. #අජිත්රොහණ

    ඉක්මන් සුව.
  7. nivish

    ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

    සීමාසහිතව ආයේ රට open කලානම් තමයි හොදම විසදුම වෙන්නේ
  8. nivish

    වස විස දාපු බිස්කට්

    වසවිස නැති කෑමක් බීමක් හොයාගන්න නැති තරම්.. හැම දෙයකම පොඩියට හරි වස තියෙනවා..
  9. nivish

    flutter and ios

    iOS Development වලට native නම් කරන්න හිතාගෙන ඉන්නේ youtube එකේ තියෙනවා playlist ගොඩාක්. එහෙම නැත්නම් ඉතින් හොදම දේ තමයි ඉතින් udemy එකේ course තියෙනවා.. ඒ වගේ එකක් කරන එක තමයි හොදම.. මොකද ඒකෙන් basic වල ඉදන් හැම දෙයක්ම ඉගෙනගන්න පුලුවන්
  10. nivish

    LG phones අඩුවට තිබ්බට ගන්න ඵපා!..*LG might discontinue software support for existing phones after exiting the market

    දැනට use කරන phone වලටනම් ඉතින් ලොකූ අවුලක් වෙන එකක් නෑ. Android update එන එකනම් සමහරවිට නවති. warrenty claim කරන වැඩ වගේනම් කරන්න බැරිවෙයි
  11. nivish

    Sri Lanka Lottery

    100කට වඩා නම් වැඩියෙන් හම්බෙලා නෑ.. හැබැයි ගන්නේ ඉදලා හිටලා.. 😅
  12. nivish

    Questions මේක දන්න කෙනෙක් කියන්න

    මං දන්න විදියට එහෙම CEB එකෙන් සල්ලි දෙනවා.. පොඩ්ඩක් හොයලා බලන්න.. fb එකේ තියෙනව group
  13. nivish

    චීනය තුළ BBC WORLD තහනම් කෙරේ

    ඒකනම් හොදම දෙයක්.. රටක තියෙන ඇත්ත දෙයක් ගැන පලකරනවාට වඩා ඕනාම රටකට අප්‍රසාදයක් ගේන විදියට තමයි ගොඩාක් වෙලාවට BBC එකෙන් වාර්තකරන්නේ
  14. nivish

    Macbook Air M1 256GB for Sales

    සිරාවට ඒකනම් දැනගෙන උන්නේ නෑ මං.. තැන්ක්ස් බං.. 👍🏻

    No contents