1. nivish

    Macbook Air M1 256GB for Sales

    මං හිතන්නේ අවුලක් නැතුව පුලුවන් වෙයි.. මං M1 chip එකේනම් try කරලා නෑ පොඩ්ඩක් try එකක් දීලා බලන්න වටිනවා.. bootcamp assistance දාගෙන..
  2. nivish

    Macbook Air M1 256GB for Sales

    Bootcamp දාගත්තානම් MacOS එකයි Windows එකයි කිසිම අවුලක් නැතුව දුවගන්න පුලුවන්.. මෙන්න මෙකෙන් ගිහින් බලන්න
  3. nivish

    Using MacBook with Windows PC as Secondary laptop

    කලින් නම් use කලේ mac එක main device එක ව්දියටත් windwos එක secondary එක විදියටත්.. ඒ කාලේ පොඩ් අවුලක් තියෙන්නේ ctrl cmd පැටලෙන එක තමයි.. දැන්නම් Mac විතරමයි.
  4. nivish

    Me welawe rata yana eka hodada

    පොඩ්ඩක් උබේ linkedin එක එහෙම update කරලා ඔය තියෙන පිටරට company වල job vacancies බලපන්.. remote working එකක් සෙට් කරගන්න පුලුවන් අනිවා
  5. nivish

    Me welawe rata yana eka hodada

    මේ වෙලේ රට යන එක එච්චරම හොද idea එකක් නෙමෙයි.. මොකද අනිත් රටවලත් මේ වෙනකොට තත්වේ එච්චර හොද නෑ. මොකද ඒ රටවල් ජොබ් වලට දැන් තියෙන තරගේ වැඩි වෙලා තියෙන්නේ මේ වෙනකොට මොකද ඒ රටවලත් ඉන්න මිනිස්සුන්ට මේ කොරොනා කේස් එක නිසා ජොබ් නැති වෙලා තියෙනවා. දැන් ඒ රටවල මිනිස්සුත් උන්ගේ උන්ට ජොබ් ටික දෙන්න තමයි...
  6. nivish

    29න් බදින්න හොද නෑ කියන්නෙ ඇයි

    එක එක්කෙනාගේ බොරු මත බං ඔව්වා.. උබට බදින්න ඕනේනම් කීයෙන් බැන්දත් කාටත් මොකෝ.? උබ හිතනවාද 29න් නැතුව 28න් 30 නැත්නම් බැන්දා කියලා වෙනසක් තියෙයි කියලා
  7. nivish

    fool on a bike

    සරලවම කිව්වොත් මෝඩ හරක්..
  8. nivish

    Bluetooth mouse help

    BUMP
  9. nivish

    😥😥😥😥

    කලබල වෙන්නේ නැතුව හිටපන්.. ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
  10. nivish

    යන විදියට 2021 කොහම වෙයිද ?

    මේ යන විදියටනම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.. කොහොම උනත් 2021ත් අපිට කොරොනා එක්කම ජිවත් වෙන්න වෙන ලයින් එකක් තියෙන්නේ.

    No contents