ඒ කොල්ලම තමයි මේකට උත්තරේ දන්නේ:yes:. virginity නැති එක ඌට බැන්දට පස්සේ ප්‍රශ්නයක් වෙලා පවුල කඩාගන්නවානම් ඊට වඩා හොදයි කලින් කතා බහ කරලා දැනගන්න එක. නැත්තන් දෙන්නගෙම ජිවිත විනාස වෙනවා. :no::no: කියන්න බෑ ඉතින් කොල්ලත් virgin වෙලා කෙල්ලගේත් virginity එක බලාපොරොත්තු වෙනවද දන්නේ නෑනේ.:dull: