මටනම් ඉතින් වැඩිමනක් දේවල් ඕනැන්නේ නෑ . ඉන්ට හිටින්න කාමර 150ක විතර ගේ පොඩ්ඩකුයි , පොඩ්ඩක් එලි පහලියේ ඇවිදින්න අක්කර 200ක විතර පොඩි ඉඩම් කෑල්ලකුයි, ගෙදර දොර වැඩ කටයුතු වලට උදවු කරගන්න සේවකයන් 50-60 කුයි උන්ව එහෙට මෙහෙට ගෙනියන්න හොදවයින් වාහන 100-150 කුයි , වයිඩ් බොඩි අහස් යාත්රා දෙක තුනකුයි...