කලගුණ සලකන්න Reputation බලය මදි

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කලගුණ සලකන්න Reputation බලය මදි

    ඉතින් එලකිරි සහෝදරයිනේ ඔයාල දමන ලිපියකට Reputation දෙන්න Reputation බලය තවම මට අඩුයි.:yes::yes::yes:

    Reputation බලය වැඩි උනහම මම සලකණව හොදේ:rofl::P:rofl::P:rofl::P:rofl::P

    ස්තූතියි මං දාපු පෝස්ට් බැලුවට.:yes::yes::yes:
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ මගේ රේප් පවර් එක කීයද?:sorry: මම ඒවා බලන්න දන්නේ නෑනේ :baffled:
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    තවම බලය මදි බං උබලට සලකන්න:nerd: අනික මම රෙප් කපන්නෙත් නැහැ:yes::yes::yes::yes:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කව්ද singhapurage sewwanda කියන්නෙ.මට රෙප් දීල තිබ්බරෙප් දෙන්න බැලුවෙ.එහෙම එකෙක්
    data base එකේ නෑනෙ:oo: