1. VOG

    MICRO PANDA ලාවෙත් නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1587968 පැන්ඩා නිසා පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න හිතුනා
  2. VOG

    වාහන හින්ද කාපු කටු...

    ඔය වැඩෙ ගොඩක් වෙලාවට වෙන්න පුලුවන්.. මටත් එක පාරක් වුනා.. හැබැයි මමනම් පැතලි යතුරක් කපලා පර්ස් එකෙ තියාගෙන ඉන්නෙ
  3. VOG

    එලකිරිය ගුණාත්මක කරමු

    :yes::yes::yes::yes::yes:
  4. VOG

    එලකිරිය ගුණාත්මක කරමු

    ප්‍රශ්නෙ මේකයි මම හිතන්නෙ.. විවිධ වයස්වල,, විවිධ සමාජ මට්ටම්වල,, විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ බුද්ධි මට්ටම් වල අය මෙතන ඉන්නවා.. ඉතින් අයගෙ හැසිරීම විවිධාකරයි.. හොදම දේ පොල්වත්ත අය්යා කියුවා වගෙ අපි රිපෝර්ට් කරලා ඇඩ්මින් මාර්ගයෙන් අනවශ්‍ය පෝස්ට් ඉවත්කර ගැනීම..
  5. VOG

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    මචන්... කාලෙකින් දැක්ක හොඳම ලිපියක්... සාමාන්‍යයෙන් මම මොනවා හරි ලියන්නෙ වාහන ත්‍රෙඩ් වලට.. ඒත් මේකට මුකුත් නොලියා ඉන්න බැරි උනා.. බොහොම ස්තුතියි..
  6. VOG

    Toyota Vios needed

    කිමී90000ට අඩු එකක් නම් ඉතින් හොයන එක ලේසි නෑ මචන්.. තිබුනොත් ඉතින් මීටර් කරකවලා හරි වාහනෙ ගෙදර තියලා අවුරුදු ගානක් රටගිය එකෙක්ගෙ තමයි
  7. VOG

    වාහන හින්ද කාපු කටු...

    නෑ මචන්... මේ වාහනෙ විකුනලත් දැන් අවුරුදු 10ක් විතර වෙන්න එනවා..
  8. VOG

    වාහන හින්ද කාපු කටු...

    අවුලක් උනේ නෑ මචන් තහඩුවටම කැපුවා..
  9. VOG

    වාහන හින්ද කාපු කටු...

    ඔව් මචන්.. ඇත්තටම හොඳ බාස්ලා ඉන්නවා.. එහෙම අය අපි අගය කරන්නත් ඕන.. තවත් අය ඉන්නවා ඉතින් කතා කරන්න දෙයක් නෑ..
  10. VOG

    වාහන හින්ද කාපු කටු...

    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි.. වාහනෙ අරගෙන මාස 2ක් විතර යනකොට මට හිතුනා මේ කාර් එකට වෙන පාටක් තිබුනානම් හොඳයි කියලා.. ඒ කාලෙ ඉතින් මම ශිෂ්‍යයානෙ.. සියලු ප්‍රතිපාදන සම්පාදනය කලෙ අපේ පියාණන් තමයි.. ඉතින්...
  11. VOG

    Suzuki Swift beetle (JAPAN) Car විස්තර

    සිටි ට්‍රැෆික් එකෙ 10-11 සාමාන්‍ය ධාවනයේදි 13-14 දුර ...15+ (1.3l)
  12. VOG

    වාහන හින්ද කාපු කටු...

    සාධාරන ගානකට අරන් තියෙන්නෙ!! වටිනවා..ඒත් ලාබයි කියලනම් හිතෙන්නෙ නෑ
  13. VOG

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමෙ... 2C එන්ජිම ගෙවී ගෙන එනකොට උදේට ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.. දවල්ට ටිකක් එන්ජිම රත්වුනාම තමයි ස්ටාර්ට් වෙන්න හොර වෙන්නෙ.. එන්ජිම ගෙවුනාම ඉතින් ස්ටාර්ට් එක හොඳටම හොරවෙලා තල්ලු ස්ටාර්ට් තමයි.. ඒත් වැනට්වල තියෙන LD20-11එන්ජිම එහෙම් නෑ ..කොච්චර ගෙවුනත් ස්ටාර්ට් වෙනවා
  14. VOG

    Honda Vezel Help !

    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න.. හොන්ඩා කොම්පැනිය හදන නිසා ඉතින් ඒ සම්බන්ධවම අහමු. . 1.හොන්ඩා හදපු හොඳම SUV එක හෝ ඒ ආසන්නයෙන් යන වාහනය Cර්‍RV එකද වෙසල් එකද? 2.වටිනාකමින් වැඩි වාහනය CRV ද වෙසල් ද? 3.ඔප්ෂන් වැඩි වාහනය CRV ද වෙසල් ද? 4.ඔබ ඉන්දන් කාර්යක්ෂමතාවය අමතක් කලොත් ඔබ අවංකවම...
  15. VOG

    mitubishi lancer

    එපා!!
  16. VOG

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    වැදගත් ලිපියක් මචන්... ජය වේවා!!

    No contents